Cargills Credit Card තියෙන කලුවො වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    Cargills වල ශොප් කරනකොට discount ඇරෙන්න වෙන වාසි තියෙනවද බන්?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    Discounts සෙට් වෙනවා ගොඩක්.
    365 දවසේ ගියත් Cargils Cashier කෙල්ල අහනවා හැමදාම උදේ හවස

    " Sir Cargils Card එකක් තියද " කියලා ?
     
    • Haha
    Reactions: tharakaf

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ice Cube Reaction GIF
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    Discounts සෙට් වෙනවා ගොඩක්.
    365 දවසේ ගියත් Cargils Cashier කෙල්ල අහනවා හැමදාම උදේ හවස

    " Cargils Card එකක් තියද " කියලා ?
    මටත් ඕක තමා ඕන බන්, අපේ bulk buying වෙන්නෙ cargillsලත් එක්ක. එලවලු ටික තමා කීල්ස් එකෙන් ගන්නෙ.
     
    • Love
    Reactions: Yeezus

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,573
    113
    Discounts සෙට් වෙනවා ගොඩක්.
    365 දවසේ ගියත් Cargils Cashier කෙල්ල අහනවා හැමදාම උදේ හවස

    " Sir Cargils Card එකක් තියද " කියලා ?
    e ahanne rewards card ekane
     
    • Like
    Reactions: Gingy and Yeezus

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    Discounts සෙට් වෙනවා ගොඩක්.
    365 දවසේ ගියත් Cargils Cashier කෙල්ල අහනවා හැමදාම උදේ හවස

    " Sir Cargils Card එකක් තියද " කියලා ?
    කක්ක දාන්න ගියාමද අහන්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ඒමොකැ
    බඩු ෆ්‍රෙශ් අනිත් එක උන්ගෙ එලවලු උදෙන්ම එනවා කාර්ගීල් වගේ නැතුව. උන්ගෙ එන්නෙ බන් දවල් වෙලා හරියට වෙලාව කියන්නත් බෑ.
     
    • Love
    Reactions: wissnshaftler

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,960
    833
    113
    29
    Gampaha
    Cargills food city wala oya card ekata nitharama enne fresh enne items walata witharai ekath max 1000 wage, total bill ekata discount ennema nathi tharam, food city walata Cargills card ekata wada discount set wenawa sampath ekata