Cargills Food City බලු වැඩේ

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

    :lol::lol::lol::lol:
    වෙළෙන්දා වගේම පාරිභෝගිකයාත් ෆුල් ශ්‍රී ලංකන්
     

    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    අපිත් ගන්නකොට එක්ස්පයර් ඩේට් බලන්නෙ නෑ තමයි මචෝ. ඒත් කවදහරි දවසකට අපිටත් උඹට වෙච්ච සීන් එක වෙන්න පුළුවන්. බඩු ගන්නකොට මතක් වෙන හැම වෙලාවෙම ඔ්ක බැලුවොත් හොදයි කියල මටත් හිතෙනවා.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    expire wena ewa thamai 80%k ma promotion denne, ape adareta nemei, kal pawathmak nathi hinda aduwen deela dana eka hodai, kohomath chocolates walata masayak wage expire tiyenawanam prashnayak nehe
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    normally oya expiry date eka tikak ehe mehe giyata loku seen ekak ne.
    Smaahara counteis wala thiyenne best before use date eka.
    deviation from taht date is no big issue
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    උඹට කන්න බෑ කියල හිතෙනවනම් ඕක ගිහින් දුන්නනම් උන් රිෆන්ඩ් කරනවා.. රිෆන්ඩ් කරන්න බෑ කියන්නේ නෑ කවදාවත් කස්ටමර්ස්ල ඉන්න තැන ඒවගේ ලෙඩක් දාගත්තම උන්ටමනේ නොන්ඩි :D
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    අද cargills food city එකට ගියා ගෙදරට ඕනේ කරන බඩු ටිකක් ගන්න. :cool:

    KIST Tomato Sauce special promotion කියලා දාල තිබ්බා. බෝතල් දෙකක් එකට තියලා එකක් ගත්තම අනිත් එක නොමිලේ කියලා. :P මගෙත් ලාංකිකත්වය උතුරලා ගිහින් පැනපු ගමන් අරගෙන දාගත්තා shopping cart එකට.

    ගෙදර ගෙනත් බලනකොට තමයි තරු පෙනුනේ.

    Manufacturing Date : 2014/06/28
    Expiry Date : 2015/06/28

    Expiry Date බලන්නේ නැතුව ගත්තු එකේ වැරැද්ද මගේ තමයි මචන්. ඒත් මුන් බෝතල් දෙක එකට තියල සෙලෝ ටේප් ගහල එකට set කරලා තිබ්බේ බෝතල් දෙකේම ඉස්සරහ පැත්ත එලියට හිටින විදියට. ඒ නිසා Expiry Date බලන්න විදියක් තිබ්බේ නෑ.

    දැන් ඉතින් මොනවා කරන්නද ඕවා කාල ලෙඩ හදා ගන්න බෑනේ. ඒ නිසා වීසි කරලා දානවා. මේකේ දැම්මේ උඹලටත් දැන ගන්න. ඔය promotional offers දෙන ඒවා ගනිද්දී පරිස්සමින්. ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක හැම තිස්සෙම ඔලුවේ තියාගෙන ගන්න දෙයක් ගනිල්ලා.... :yes::yes::yes:


    They do the same for Toblerone Chocolate. Buy one get one free :D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම කොහේ හරි කියෙව්වා එක පාරක් මතකයි
    expire date එක පැන්නට
    රසයේ සුවදේ වෙනසක් නැත්තම් කෑවට අවුලක් නෑ කියලා..

    ඕක නිකන් උන් ආතල් එකට ගහන මෙව්වා එකක් ලු බං
    කල් ඉතුත් වෙන දවසට කලිනුත් කල් ඉතුත් වෙන්න පුළුවන්
    ඕවා හරියට store නොකර තිබ්බොත් වගේ..