Cargills Food City Negombo බලු_වැඩ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මං හිතුව තව එකෙක් එක්ස්පයර් වෙන්න ලඟ සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිල්ල ඒක බීල කියල :lol: සෝස් බීපු එක්කෙනත් දූවගෙන ඇවිල්ල bump කල්ල තියෙන්නෙ :baffled: ෆුඩ් සිටියෙ නම දැක්කත් ඇති සෝස් සුවඳට දූවගෙන එනව :baffled:
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    යකෝ මාත් යන්නේ කොට කලිසමයි බාට දෙකයි දාල, කොන්ඩේවත් පිරන් නැතුව.
    අපේ රට හදන්න බැරි ඕව නිසා නෙමෙයි බන්, දෙයක් දිහා උඩින් බලල තීරණ ගන්න මිනිස්සු නිසා. හරියටම දැනගෙන ඕක දැම්ම නම් එකක්. එක්කෝ ගිහින් උගෙන් අහන්න ඕන.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පවු බන්. අනේ මන්ද ලංකාවෙ මිනිස්සුන්ගෙ හීන මානය. හැබැයි දැන් හැදෙන අළුත් පරපුර එහෙම නෑ. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මුන් ඇත්තටම මෙහෙම කලානම් හෙන ගහන්න එපැයි බන්. මහ බලු වැඩක්නෙ. මේකටනම් ගේමක් ඇදිල යන්න ඕනෙ මුන්ට.:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මාත් යන්නේ කොට කලිසමයි බාට දෙකයි දාල, කොන්ඩේවත් පිරන් නැතුව.
    අපේ රට හදන්න බැරි ඕව නිසා නෙමෙයි බන්, දෙයක් දිහා උඩින් බලල තීරණ ගන්න මිනිස්සු නිසා. හරියටම දැනගෙන ඕක දැම්ම නම් එකක්. එක්කෝ ගිහින් උගෙන් අහන්න ඕන.

    මජන් ගාගෙනත් ගිහින් තියනව මේ වගේ ගොන් ආතල් නම් හම්බවෙලා නෑ.:growl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කට්ටියට මතකද දන්නෙ නැ ජක්ලයින් වෙසිව දන්නෙ නැ කියුවා කියලා ෆුඩ් සිටි එහෙක්ද කොහෙද වැඩ කරපු කෙල්ලෙක් ව job ඒකෙන් අයින් කරලා තිබ්බා , ලංකාවේ මිනිස්සු අමු කාලකණ්ණි ජාතියක්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔතන උනේ මේකයි

    ඔය වැන් එකේ ඩයිවර් ට්‍රිප් එකක් ගිහින් එන ගමන් පෙසේන්ජර් ලට රෙන්න බර හැදිලා කාගිල්ස් එකේ ලෙට් එකට යන්න ඔතන නැවැත්තුවා. ඔය පුට්බයික් එකේ ආව එකත් ලෙට් එකට යන්න තමයි ආවේ . එත් සේකුරිටි එකා ඇවිත් කිව්වා ලෙට් එකේ ඉඩ නැ කියලා. එත් උට රෙන්න බැර වැඩ් හින්ද, සිකුරිට් එකා ටොයිලට් රෝල් එකක් අතට දිලා කිව්වා එහා තියන පදුරු අස්සට ගිහින් රිගන්න කියල.

    සිකුරිටා මනුස්සකමට කලේ. වැස්ස හින්ද වැන් එකේ එකාට ඔය සින් එක ඇහුනේ නැ. මම ඔය ලග හිටිය හින්ද සින් එක හරියටම කියන්න පුළුවන්
    :)
     
    උබවත් බැන් කලේ මම හින්ද :( ලංකාවේ මිනිස්සු අමු කාලකණ්ණි ජාතියක්!!!
     
    අපි වගේ හයි පයි පොස් අය යන ෆුඩ් සිටියට සෝට ගහන් බයික් එකෙන් එන්න මූට හයියක් ආවෙ කොහොමද. මූගෙ බය නැති කම. මූව ඳඩු කඳේ ගහපල්ලා. වහල්ලු වහල්ලු විදිහට ඉන්න ඕනේ එනව මෙතන හාම්පුතාල එක්ක සම වෙන්න. ගුඩ් ජොබ් සිකුරුට්ටො උබට උසස් වීමක් දෙන්න ඕනෙ

    :lol::rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    මජන් ගාගෙනත් ගිහින් තියනව මේ වගේ ගොන් ආතල් නම් හම්බවෙලා නෑ.:growl:

    උබ ඔහොම යනකොට රෙකෝඩ් කරලා දාන්න ඕන " අර බලන්න අර මනුස්සය මජන් නාගෙන ෂොප් එකට ඇවිත්, මිනිස්සුන්ට කොච්චර කරදරයක්ද, අල්ලන අල්ලන බඩුවේ මජන් ගානවා, යු ඇස් ඒ වල නම් මිනිස්සු ඔහොම කඩවල් වලට එන් නැහැ. කොහොමද මෙහෙම මිනිස්සු ඉන්නකොට ලංකාව හැදෙන්නේ" කියල.:lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒ මනුස්සයා සිකියුරිටි එක්කෙනාට කිව්වද දන්නෑනේ , " මහත්තයා මාව හොඳටම තෙමිලා , අනේ මට මේ බඩු ටික ගෙනත් දෙන්නකෝ කියලා" එතකොට කවුද හරි කවුද වැරදි?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔතන උනේ මේකයි

    ඔය වැන් එකේ ඩයිවර් ට්‍රිප් එකක් ගිහින් එන ගමන් පෙසේන්ජර් ලට රෙන්න බර හැදිලා කාගිල්ස් එකේ ලෙට් එකට යන්න ඔතන නැවැත්තුවා. ඔය පුට්බයික් එකේ ආව එකත් ලෙට් එකට යන්න තමයි ආවේ . එත් සේකුරිටි එකා ඇවිත් කිව්වා ලෙට් එකේ ඉඩ නැ කියලා. එත් උට රෙන්න බැර වැඩ් හින්ද, සිකුරිට් එකා ටොයිලට් රෝල් එකක් අතට දිලා කිව්වා එහා තියන පදුරු අස්සට ගිහින් රිගන්න කියල.

    සිකුරිටා මනුස්සකමට කලේ. වැස්ස හින්ද වැන් එකේ එකාට ඔය සින් එක ඇහුනේ නැ. මම ඔය ලග හිටිය හින්ද සින් එක හරියටම කියන්න පුළුවන්
    :)

    :yes: :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    කවුද කාගිල්ස් යන්නෙ? උන්ගෙ කඩේ ගඳයිනෙ

    True Cargills melo rahak nathi quality 0.. keelLs badu quality n customer repo uparimai..
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    යකෝ මාත් යන්නේ කොට කලිසමයි බාට දෙකයි දාල, කොන්ඩේවත් පිරන් නැතුව.
    අපේ රට හදන්න බැරි ඕව නිසා නෙමෙයි බන්, දෙයක් දිහා උඩින් බලල තීරණ ගන්න මිනිස්සු නිසා. හරියටම දැනගෙන ඕක දැම්ම නම් එකක්. එක්කෝ ගිහින් උගෙන් අහන්න ඕන.

    sirawata bn mona specialda
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Lanka's customer care 0 Godak than wala .. vision care mama thathata kanadi ganna giya welawe UN eye test idan salli gewala badu ganakan katha karanne nikanma nama Sir,Mr or Mahatha kiyala Kenai..mona aduma adan hitiyath ehemai..man pay counter 1kedi unta salli wisikkara counter Nithya un denna munata muna bala gaththa man Kiwa un 2nata customer katha karanna dannathi unta salakanne mehemai kiyala
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,129
    113
    Arangala
    ඔකේ පැති 02 ක් තියෙනවා
    ඇත්තටම මේ පොස්ට් එක දාපු සහ වීඩියෝ එක අප් කරපු කෙනා දකින පැත්ත වෙන්නත් පුවවන්

    හැබැයි මේ හිටගෙන ඉන්න මනුස්සයා සබකෝලය හෝ සමාජයට යන්න තියෙන ලැජ්ජාව නිසා හෝ අත්‍යාවශ්‍යම දෙයක් නිසා මෙතැනට ඇවිත් සිකුරිටිට කියලා ඇතුලට නොයා තම අවශ්‍යතාවය සිකුරිටි මඟින් සිදු කර ගන්න උත්සහ කලාද කියලා හිතන්න චාන්ස් එකක් නැද්ද

    මට හිතුන දේ

    සංවාදයට විවෘතයි

    ඔබගේ කථාව ඇත්ත වෙන්න පුලුවන්