Cargills + Hamasalt

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    Man balan hitiya Nugegoda Cargills Foodcity eke idan Etisalat eke dennek(Sinhala dennek) minissu badu aran eliyata eddi balen bill eka aran sim ekak free denawa kiyala bill eka gannawa,,,minissuth ithin gonnu wage unta bill eka denawa,,ilagata un kiyanawa number ekak thoraganna kiyala,,un e tikata kole purawannath patan gannawa,,kohoma hari sim eka ganna thanata wada karala anthimata activation fee kiyala ara minissungen 100k da koheda illagannawa,, eka bonus enawalu sim ekata,, ane manda Cargills ekath hambayanta kade yanawa dan,, supermarket walata gahana badda piyawaganna wenna athi :/
     
    Last edited:
    • Like
    Reactions: OOH

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම නම් ඔහොම වෙලාවට ඔක්කොම ලියකියවිලි පුරවනකන් බලන් ඉදල උන් කියන ඔක්කොම අහල උන් සල්ලි ඉල්ලන වෙලාවට එපා කියල එනව. උන්ට තද වෙනව අම්බානක ලොල් :lol::lol:

    අපිට ඕන නම් ගන්න පුලුවන් . නැත්තම් නිකන් ඉන්න පුලුවන්නෙ . සල්ලි අනෙ:yes:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    මම නම් ඔහොම වෙලාවට ඔක්කොම ලියකියවිලි පුරවනකන් බලන් ඉදල උන් කියන ඔක්කොම අහල උන් සල්ලි ඉල්ලන වෙලාවට එපා කියල එනව. උන්ට තද වෙනව අම්බානක ලොල් :lol::lol:

    අපිට ඕන නම් ගන්න පුලුවන් . නැත්තම් නිකන් ඉන්න පුලුවන්නෙ . සල්ලි අනෙ:yes:

    :yes: :D :D :lol: :lol: :lol:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Etisalat maseta sim 50 gane masa 3 k active keruwoth free hotel ekaka dinner ekak denawa kada karayanta,,,ekay oya karanne..........sim eka active wela 100 reload giyoth kada karayata 70 rs. commision enawa....kadeta sim eka danne 100 i...thawa I.d copy eka etisalat ekata giyama thawa 15 rs. eka copy ekakata gewanawa........ekay oya sim nikan denne,.....
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මම නම් ඔහොම වෙලාවට ඔක්කොම ලියකියවිලි පුරවනකන් බලන් ඉදල උන් කියන ඔක්කොම අහල උන් සල්ලි ඉල්ලන වෙලාවට එපා කියල එනව. උන්ට තද වෙනව අම්බානක ලොල් :lol::lol:

    අපිට ඕන නම් ගන්න පුලුවන් . නැත්තම් නිකන් ඉන්න පුලුවන්නෙ . සල්ලි අනෙ:yes:

    අයියෝ සල්ලි :lol: :lol: :lol: :lol: :lol:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    :yes: