Cargills, keels wage food city walata ape products danne kohmada machan. Kawada contact karanna ona
Producta widihata : cinnamon, pepper wage dewal.
Producta widihata : cinnamon, pepper wage dewal.

Thanks machan. Un monada check karana qualities machanKeells unity plaza outlet (ibbanwala handiye indala kotuwa paththata eddi hilton residence eka gava tiyana eka) eka pitipasse DHL eka gava unge KRA head office eka tiyanawa (place eka outlet eke kagen hari ahanna or google maps wala balanna)
ekata gihin ahanna.![]()
හෙඩ් ඔෆිස් එකෙන් purchasing කරන්නේ බන්
උබේ නම්බර් එක එවපන් වෙන චාන්ස් එකක් තිබ්බා බලන්නම්.
Api nam Elawalu Denne.. Ewa ganna wenama Branches Thiyenawa ban mehenam...
Thanks brojaykay marketing eken thamai machan keells super eke සියලුම මිලදී ගැණුම් කටයුතු කළමනාකරණය වෙන්නෙ
ඔයාට පුළුවන් නම් වොක්ෂෝල් විදියේ ජේකේ මාකටින් ආයතනයට ගොස් මේ ගැන විමසීමක් කරන්න පුළුවන් වගේම රෙජිස්ටර් වෙන්න පුළුවන්
හැබැයි ඔයාට ඉල්ලුමට සරිලන සැපයුම තියෙන්න ඕනා
උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු පොල් දානවා කියලා ඔයා සතුව පොල් වතු කොපමණ ප්‍රමාණයක් තියෙනවද වගේ දේවල් ඔවුන් නිරීක්ෂණය කරනවා නැත්නම් කෙල වෙනවනෙ සහෝ. සෙන්ට්‍රලයිස් පර්චසින් සිස්ටම් එකක් තමයි තියෙන්නේ
බ්‍රාන්ච් එකෙන් ඩිරෙක්ට් ඔයාව සම්බන්ධ කරගෙන ඇනවුම බාර දෙනවා ඒ ඇණවුමට අදාලව යම් ප්‍රමිතියක් තියෙන්න අවශ්‍යයි කීල්ස් එකෙන් බලනවා කොලිටි එක සුපිරියටම
ප්‍රවාහන පහසුමක් කඩිනම් සැපයීම වගේම මිල ගණන් එහෙමත් බලපානවා ඕඩර් එකක් ලබාගැනීමට
අල්ලගත්තොත් ඔයා ගොඩ පුතේ
හැබැයි සප්ලයි එක ගානට වෙන්න ඕනා![]()