Cargills, keels -

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    කාර්ගිල්ස් පර්චසින් ඉස්සර කලේ කොටුවෙන්. එතනින් තමයි හැම දෙයක්ම ගන්නේ
    හැබැයි පේමන්ට් නම් පට්ට පරක්කුයි. උන් බිස්නස් කරන්නේ අනුන්ගේ සල්ලි වලින් ස්පෙෂල් ඩිස්කවුන්ට් එකකුත් ඉල්ලයි උබෙන්.

    කිල්ස් ගැන නම් දන්නේ නැහැ. අරුන්ට වඩා වැඩි වෙනසක් වෙන්න බැහැ

    eththa kathawa... discount kappiththo... mm danna widihata CQ date 90days.
    (3Month)
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Cargills, keels wage food city walata ape products danne kohmada machan. Kawada contact karanna ona
    Producta widihata : cinnamon, pepper wage dewal.

    Machan confectionery goods handle karana category managerva meet weyan, appointment ekak daaganna puluwan 0112316800 katha karala category ekata danna kiyapan. - Man me katha karanne Keells gana. Thava monava hari avashyanam PM ekak dapan. :yes: