CARGILLS STAFF ASSAULT ON SUSPECT CUSTOMER FOR SHOP LIFTING

hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    One of the Cargills Staff steals the purse of the Suspect Customer too.

    Some video footage too is missing.

    SECURITY is very slow ibba to close the doors.

    Cargills Staff takes purse @ 0:56

    Video is missing @ 1:34
    ------ Post added on Sep 23, 2023 at 11:53 AM
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.
    Carglis එක කෙල්ලට ලොකු වන්දියක් ගෙවයි නැත්තම් කෙල්ල ඇවිල්ල media වල ලොකු ටෝක් දෙන්න ගතොට්ත් එක publicity එකට brand එකට හොද නැහැ. ඕවා ඔහොම තමයි වෙන්නේ. කව්ද මුලින්ම වැරැද්ද කරේ කියන දේ අදාල නැහැ දැන්.

    කෙල්ලත් මට හිතන විදිහට බඩුවක් ම තමයි.
    #1 කරුණ තමයි මේ වගේ බඩු එක්ක ගහ ගන්න කලින් හිතපන් අඩුම ගානේ මුන්ට HIV තියන්න පුළුවන්. වලියේද ලේ mix උනා sorry.com තමයි ඈ.

    #2 මුන් එක්ක කට ගහලා දිනන්න බැහැ , process එක follow කරා නම් හරි.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.
    Carglis එක කෙල්ලට ලොකු වන්දියක් ගෙවයි නැත්තම් කෙල්ල ඇවිල්ල media වල ලොකු ටෝක් දෙන්න ගතොට්ත් එක publicity එකට brand එකට හොද නැහැ. ඕවා ඔහොම තමයි වෙන්නේ. කව්ද මුලින්ම වැරැද්ද කරේ කියන දේ අදාල නැහැ දැන්.

    කෙල්ලත් මට හිතන විදිහට බඩුවක් ම තමයි.
    #1 කරුණ තමයි මේ වගේ බඩු එක්ක ගහ ගන්න කලින් හිතපන් අඩුම ගානේ මුන්ට HIV තියන්න පුළුවන්. වලියේද ලේ mix උනා sorry.com තමයි ඈ.

    #2 මුන් එක්ක කට ගහලා දිනන්න බැහැ , process එක follow කරා නම් හරි.
    incase e kella ahinsaka wela mun naraka wela thibboth, uba karana me statemenent eka barapathalai neda ?
     
    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    382168561_693628002795621_5279745579201490952_n.jpg
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    incase e kella ahinsaka wela mun naraka wela thibboth, uba karana me statemenent eka barapathalai neda ?
    අත පය හියිය තියනව කියල වලියට යන්න බලන් ඉන්නේ ඔය පැති දෙකම,
    Marshal arts කරපු ස' නම් කියල දුන්නේ එක නෙමයි ජීවත් වෙන්න තියන හරි ක්‍රමය කියල මට නම්.

    ලෝකේ ගොඩක් දෙනෙක් ඔහොම තමයි බන්. අනිත් එකා කරන පොඩි වැරද්ද පේනවා. අනික් එකෙක් වැරද්දක් කරන කම් බලන් ඉන්නේ ඌට නෙලන්න. ඌට පාඩමක් උගන්නන. ලෝකේ 99%ක් එහම තමයි.

    හිතපන් බන් දැන් උබ office එකේ පාඩුවේ නිහඩව වැඩ ටික කර ගෙන යනවා කියල. ඉන්න උන් පුළුවන් තරම් බලන්නේ
    උගේ මොනා හරි අඩුපාඩුවක් හොයන්න.

    වලියට ගියොත් ඉතින් දෙපැත්තම වැරදියි. ආ හරි හරි මචන් කියල මාරු වෙන එක තමයි හරි විදිහ.
    වලියට ගොයොත් කව්ද අහිංසක කියන දේ වැඩක් නැහැ. මාරු වෙලා ඉන්න දක්ෂ වෙන්න ඕනේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,896
    20,442
    113
    හස්තිශෛලපුර

    Police ekekta oya katawa kiyapan fuken hinawenne fuken..
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ara room ekata dala adun galawala gahala eliyata ena video witharai etana tiyene pena hatiyata.

    cargills eka වීඩියෝ එක cyber bullying කියල Report කරගෙන යනව. SMM company 2k 3k wadeta hire karala wage.

    elakiri kalu mittoth innawa athi owage.
     
    • Haha
    Reactions: Aruna119

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ගහන එක අනුමත කරන්නේ නැහැ.

    ඔය ෆුඩ්සිටි වල ශෝර්ටේජ් ආවම, ඒවා අඩු කරන්නේ ඔය ඉන්න ස්ටාෆ් එකේ පඩියෙන්. පව් , ලැබෙන්නෙත් පොඩි පඩියක් , එකෙනුත් කැපෙන කොට , උන්ටත් යකා ආරූඩ වෙනවා ඇති. සමහර අය අදින යුනිෆෝම් උනත්, ඉරිලා එහෙන් මෙහෙන්. හොදට. එච්චරට වත් උවමනාවක් නෑ , හරි හමන් යුනිෆෝම් ටිකක් දෙන්න, ස්ටාෆ් එකට.

    එහෙව් එකේ, ඔයවගේ සිටුවේෂන් එකකදී කරන්න ඕන මොනවද , කියල ට්‍රේනින්, ඩ්‍රිල් එක කියල දීල නැතුව ඇති.
     
    • Like
    Reactions: NuwanCK

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අැඳුම ගැලෙව්වෙ ඒ හොර ගෑණිමනේ.ඒකිට ගැහුවෙත් ගෑණියෙක්.අනික හොරුන්ට ගහන්නෙ නැතුව බිස්කට් පැකට් ඵකක් කඩල අල්ලල තේ දෙන්නද කියන්නෙ?තොපේ ගෙවල් වලට හොරෙක් පැන්නොත් අනේ මෙන්න බඩු අපේ ගෙදර ගෑණුන්ටත් හු@$# බඩුත් අරන් යන්න කියනවද? අැමරිකාවේ නම් හොරුන්ට වෙඩි තියන්නේ වෙඩි..ඒවට හම්මට නියමයි, මරු, ඔන්න රටවල් කියන ගොන් හැත්ත ලංකාවේ හොරුන්ට ගහනකොට පස්චත්තාප වෙනවා අනේ අපොයි කිය කිය..අනේ හු@%#@
     
    • Like
    Reactions: NuwanCK

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672

    balapanko, janatha mudal hora kapu rajapaksha paramparawata wenneth okama thamai.
    anna edatath oya kathawama kiyanna lasthi wela, katai pukai wahagena ballek wage hitapan.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    balapanko, janatha mudal hora kapu rajapaksha paramparawata wenneth okama thamai.
    anna edatath oya kathawama kiyanna lasthi wela, katai pukai wahagena ballek wage hitapan.

    මෙන්න අාවා රෑ වැඩ මුරේ පටන් ගන්න රාජපක්ෂ ලා අැරපු කොටි දෙමළා කෙඳිරිගගා..🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මෙන්න අාවා රෑ වැඩ මුරේ පටන් ගන්න රාජපක්ෂ ලා අරපු දෙමළා කෙඳිරිගගා..🤣🤣

    adanne nethwa mama ara kiyapu eka mathaka thiyaganin wahal ponnaya.

    ps.
    rajapakshala thamai demallu lagata giye chanda danna epa kiyagena higanmane, ai mathaka nedda.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    adanne nethwa mama ara kiyapu eka mathaka thiyaganin wahal ponnaya.

    ps.
    rajapakshala thamai demallu lagata giye chanda danna epa kiyagena higanmane, ai mathaka nedda.

    ඔව් ළගට ගිහින් තමා තොගේ ප්‍රභා පොන්න පකයගේ ඔළුව කුඩු කරේ.😅😅

    200.gif