cari වාසගමක් මේක.. 🤣🤣🤣🤣

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    හොද වෙලාවට ඔහොම වාසගමක් උබට එහෙම නොතිබ්බෙ. නිකමට හිතහන්කො වැවෙන කොන්ඩෙ ආරච්ච්ගේ හෙසාන් දමින්ද කියලා නම තිබිලා තෝ තට්ටයෙක් උනාම 🤣🤣
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    හොද වෙලාවට ඔහොම වාසගමක් උබට එහෙම නොතිබ්බෙ. නිකමට හිතහන්කො වැවෙන කොන්ඩෙ ආරච්ච්ගේ හෙසාන් දමින්ද කියලා නම තිබිලා තෝ තට්ටයෙක් උනාම 🤣🤣
    අඩෝ අඩෝ :lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හොද වෙලාවට ඔහොම වාසගමක් උබට එහෙම නොතිබ්බෙ. නිකමට හිතහන්කො වැවෙන කොන්ඩෙ ආරච්ච්ගේ හෙසාන් දමින්ද කියලා නම තිබිලා තෝ තට්ටයෙක් උනාම 🤣🤣
    fak :rofl:
     
    • Haha
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    හොද වෙලාවට ඔහොම වාසගමක් උබට එහෙම නොතිබ්බෙ. නිකමට හිතහන්කො වැවෙන කොන්ඩෙ ආරච්ච්ගේ හෙසාන් දමින්ද කියලා නම තිබිලා තෝ තට්ටයෙක් උනාම 🤣🤣

    thread closed
     
    • Haha
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොද වෙලාවට ඔහොම වාසගමක් උබට එහෙම නොතිබ්බෙ. නිකමට හිතහන්කො වැවෙන කොන්ඩෙ ආරච්ච්ගේ හෙසාන් දමින්ද කියලා නම තිබිලා තෝ තට්ටයෙක් උනාම 🤣🤣
    ශකබුම්......
     
    • Haha
    Reactions: Heshan Daminda

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හොද වෙලාවට ඔහොම වාසගමක් උබට එහෙම නොතිබ්බෙ. නිකමට හිතහන්කො වැවෙන කොන්ඩෙ ආරච්ච්ගේ හෙසාන් දමින්ද කියලා නම තිබිලා තෝ තට්ටයෙක් උනාම 🤣🤣
    burn
     
    • Haha
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    හොද වෙලාවට ඔහොම වාසගමක් උබට එහෙම නොතිබ්බෙ. නිකමට හිතහන්කො වැවෙන කොන්ඩෙ ආරච්ච්ගේ හෙසාන් දමින්ද කියලා නම තිබිලා තෝ තට්ටයෙක් උනාම 🤣🤣
    කරුනාකර නූල වසන්න..🤣🤣
    තට්ටයාගෙ බුකියේ ඕපදූප බම්පි..
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මම හිතන්නෙ ඒක වෙන්ඩකෝන් ආරච්චි වෙන්න ඕනෙ.මම දන්න හැටියට වෙන්ඩකෝන් ආරච්චි කියල වාසගමක් තියෙනව.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හොද වෙලාවට ඔහොම වාසගමක් උබට එහෙම නොතිබ්බෙ. නිකමට හිතහන්කො වැවෙන කොන්ඩෙ ආරච්ච්ගේ හෙසාන් දමින්ද කියලා නම තිබිලා තෝ තට්ටයෙක් උනාම 🤣🤣

    අපි නොදන්නවට එහෙම උන් ඔය කෙල්ලගේ පවුලෙත් ඇති බං. මොකද පරම්පරාවෙන්ම ඔය වාසගම තියෙන්නේ ඔය කෙල්ලට විතරක් නෙවෙයිනේ.ඕවා මොනවද පොඩි සද්දෙටත් ගැස්සෙන වික්‍රමසිංහලා ඉන්නේ කසාදයක් බදින්න බැරි උන මංගලලා ඉන්නේ ළඟින් යන්න බැරි තරම් ගඳ පවිත්‍රලා ඉන්නේ. 😂 ගෑණිට බය වික්‍රමබාහුලා ඉන්නේ. 😂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඊය බන් සමහර සිංහලු හෙන ගොන්. අයිඩි එකක් හම්බ උනාම ඒක සේරම ඩිටෙල්ස් පෙන්න ෆොටෝ අරන් ෆේස් බුක් දානවා.
     
    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    අඩෝ ලංකාවේ කැරිම වාසගම් බන් තියෙන්නේ. උබල අහල තියෙනවද දන්නේ නෑ එක වාසගමක් තියෙනවා 'කිරි දෙන' කියල. මම දන්නා කෙල්ලෙක්ට ඕක තියෙනවා. අපි හිතමු ඒකිගේ නම් ශාලිකා මදුමාලි කියල කියල නිකමට.
    ඒකිගේ පාස්පෝර්ට් එකේ නම් තියෙන්නේ '
    කිරි දෙනගේ ශාලිකා මදුමාලි කිරිදෙන'. :rolleyes:
    නිකමට හිතහන්කෝ ඕක කාටහරි පෙන්නන්නේ කොහොමද කියලා.:lol:
    එකී FB ගෙන ඉන්නේ කිරි දාන කියල.:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ ලංකාවේ කැරිම වාසගම් බන් තියෙන්නේ. උබල අහල තියෙනවද දන්නේ නෑ එක වාසගමක් තියෙනවා 'කිරි දෙන' කියල. මම දන්නා කෙල්ලෙක්ට ඕක තියෙනවා. අපි හිතමු ඒකිගේ නම් ශාලිකා මදුමාලි කියල කියල නිකමට.
    ඒකිගේ පාස්පෝර්ට් එකේ නම් තියෙන්නේ '
    කිරි දෙනගේ ශාලිකා මදුමාලි කිරිදෙන'. :rolleyes:

    නිකමට හිතහන්කෝ ඕක කාටහරි පෙන්නන්නේ කොහොමද කියලා.:lol:
    එකී FB ගෙන ඉන්නේ කිරි දාන කියල.:P
    බොරු දාන්න එපා ඕයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    අඩෝ ලංකාවේ කැරිම වාසගම් බන් තියෙන්නේ. උබල අහල තියෙනවද දන්නේ නෑ එක වාසගමක් තියෙනවා 'කිරි දෙන' කියල. මම දන්නා කෙල්ලෙක්ට ඕක තියෙනවා. අපි හිතමු ඒකිගේ නම් ශාලිකා මදුමාලි කියල කියල නිකමට.
    ඒකිගේ පාස්පෝර්ට් එකේ නම් තියෙන්නේ '
    කිරි දෙනගේ ශාලිකා මදුමාලි කිරිදෙන'. :rolleyes:

    නිකමට හිතහන්කෝ ඕක කාටහරි පෙන්නන්නේ කොහොමද කියලා.:lol:
    එකී FB ගෙන ඉන්නේ කිරි දාන කියල.:P
    Dr.Kiriwena kiyala search karapanko
     
    • Wow
    Reactions: Heshan Daminda