carnivore diet

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    එක පටන් ගත්තා.සුමානයක් කරලා බලනවා කොහොමද කියල.

    images
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    • Sad
    Reactions: Heshan Daminda

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    මොකද උනේ
    සුමානේ ඉවර උනා නෙ
    මේ වැඩේ හරිගියේ නෑ.... flu එක ගොඩදාගන්න බැරි උනා සහ මලබද්දය තමයි අවුල උනේ.

    දන්නා intermittent fasting කරගෙන ඉන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මේ වැඩේ හරිගියේ නෑ.... flu එක ගොඩදාගන්න බැරි උනා සහ මලබද්දය තමයි අවුල උනේ.

    දන්නා intermittent fasting කරගෙන ඉන්නේ.

    basilge gu kapu thota mona fasting da @nicjosh83 balige putho
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Owa ban youtube karayo kiyapu gaman karanna ela poddak study ekak karala karapan. onama deyak eka paratama body ekata oroththu denne na. Fasting unath mulin breakfirst skip karala sathiyak dekak himin 18 walata convert wela 24hrs (eka welak) kalath aulak na.
    එකපාරටම සීනි කාබො නැවැත්තුවාම keto flu එනවා.

    carnivore walath sini and carbo tiyanawane aulak na. habai man hithanne owa tika tika body ekata purudu karanna ona eka parama kalama body eka hithanne wena moakk hari ledak kiyala.

    bara adu karana ekath ehemai, eka para 1-5kg week ekata adu karaganna yanna hoda na.

    • Like
    Reactions: John Dutton

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    Owa ban youtube karayo kiyapu gaman karanna ela poddak study ekak karala karapan. onama deyak eka paratama body ekata oroththu denne na. Fasting unath mulin breakfirst skip karala sathiyak dekak himin 18 walata convert wela 24hrs (eka welak) kalath aulak na.

    carnivore walath sini and carbo tiyanawane aulak na. habai man hithanne owa tika tika body ekata purudu karanna ona eka parama kalama body eka hithanne wena moakk hari ledak kiyala.

    bara adu karana ekath ehemai, eka para 1-5kg week ekata adu karaganna yanna hoda na.

    එහෙම කරලනම් තමයි වැඩේට බැස්සේ. වැඩ වල තිබ්බ ස්ට්‍රෙස්ස් එකත් එක්ක ෆ්ලු එක ගොඩ දාගන්න අමාරු උනා.

    intermittent fasting නම් අවරුදු 3ක් තිස්සේ එක දිගට කරනවා.
     
    • Wow
    Reactions: SLHodahitha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    එහෙම කරලනම් තමයි වැඩේට බැස්සේ. වැඩ වල තිබ්බ ස්ට්‍රෙස්ස් එකත් එක්ක ෆ්ලු එක ගොඩ දාගන්න අමාරු උනා.

    intermittent fasting නම් අවරුදු 3ක් තිස්සේ එක දිගට කරනවා.
    3 years? Results kohomada?
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    3 years? Results kohomada?
    👇
    බර අඩුවෙන එකනම් හැමෝම ලියල තියනවනේ.
    ඊට අමතරව main දේ තමයි මගේ ඔලුව අතුල සිදුඋන වෙනස් වීම්.
    කම්මැලිකම නැතිව ගියා, උදේ ඇහැරෙන්න පුළුවන් උනා කම්මැලිකමක් නැතුව. attention span එක වැඩි උනා.
    Saturday තමයි cheat day එක. cheat day එක වැදගත් metabolism වලට.

    ඊට අමතරව මේ දවස් වල බත් replace කරන ගමන් ඉන්නේ Shirataki noodles , pasta and ravioli වලින්.