Caroline & Chula crown එක බලෙන්ම ගලවයි

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,881
    8,243
    113
    ඕක මොක්කද බන්

    Miss Universe 2015 වැරදියට කිව්වෙ​





    168234538_3658367960940897_3061759435815340162_n.jpg
     
    Last edited:

    2225674

    Active member
  • Nov 9, 2007
    140
    150
    43
    මොකක්ද ඒ වුනේ..
    ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය ඊයේ දින සවස නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වූ අතර එය මඳ වේලාවකට පෙර නොසන්සුන් තත්වයකින් පසු අවසන් විය.

    තරඟකරු අංක 20, පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කළ අතර, කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ මහත්මිය, රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ විසිනි.

    කෙසේ වෙතත්, ප්‍රභූවරුන් වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ බවත් එබැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය. ඇය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය

    from
    Kodiya 97 thread
     
    • Wow
    Reactions: dxx

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැන් කෙළින්ම දුක අහන අයිය ගාවට යන්න තියෙන්නෙ

    නැත්තං පස්සෙන් ඇවිල්ල ඉන්ටවීව් කරන චමුදිත කියල එකෙකුත් ඉන්නවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    Arakith aparade bakamuna wage balan hitiye.carolinewa tallu karanan athal
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    සිංහලත් හරියට බැරිලු:baffled::baffled::baffled:
    sinhalath ba englishuth ba hariyata
    tamil wennath puluwan :baffled:

    youtube හිගන්නෝ ටිකට මගුල් වගේ ඇති..
    මෙහෙන් පුෂ්පිකා... අනිත් පැත්තෙන් සිද්දිකා :lol:

    දුක අහන අයියටත් වැඩ වැඩි වෙයි.
    lahiru??
    ------ Post added on Apr 5, 2021 at 11:26 AM
     
    • Like
    Reactions: Ryan08 and dilann