ඕක මොක්කද බන්
Miss Universe 2015 වැරදියට කිව්වෙ
Last edited:
I think she is only international level model from Srilanka. Now she trains modelswho da F is Chula?
api kohomeda danne

ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය ඊයේ දින සවස නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වූ අතර එය මඳ වේලාවකට පෙර නොසන්සුන් තත්වයකින් පසු අවසන් විය.මොකක්ද ඒ වුනේ..

දාල ගියත් වැඩක් නෑ නෙහ් ආයෙ පැක් කරන් එනව නෙහ් රේසිස්ට් කියාගෙනMata wage una nan lankawa dala yanawa

Ekath atta.but enakota sinhaluta amataka welaneදාල ගියත් වැඩක් නෑ නෙහ් ආයෙ පැක් කරන් එනව නෙහ් රේසිස්ට් කියාගෙන![]()
sinhalath ba englishuth ba hariyataසිංහලත් හරියට බැරිලු![]()

lahiru??youtube හිගන්නෝ ටිකට මගුල් වගේ ඇති..
මෙහෙන් පුෂ්පිකා... අනිත් පැත්තෙන් සිද්දිකා
දුක අහන අයියටත් වැඩ වැඩි වෙයි.