Caroline & Chula crown එක බලෙන්ම ගලවයි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ මොන කුනුහරුපයක්වත් දන්නේ නැතුව ආත බූත වෙලා කමෙන්ට් කියවන මම...

    fHS1B5g.gif
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඉතිං බං දින්නමද සුදුසුකම් හොයන්නේ?
    තරගෙට ඇතුලත් කරගද්දි ඕව බලල නෙමෙයිද ඇතුලත් කරගන්නේ?
    දැන් කියනවලු ඒකි රාජපක්ශ පවර් එකෙන් ලු තරගෙ හිටියෙ කියල. මුලදිම යන්න කිව්වට ගියෙ නෑ බ්ලා බ්ලා කතන්දරයක්. ස්ත්‍රී පාර්ශවයේ අයට හෙන සීන් එකක් මේක. හොය හොය අප්ඩේට් දෙනවා. :lol: :lol: :lol:
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    උබල රැවටෙන්න එපා මේ නාටක වලට. දැන් මේකෙම කිදෙනක් පුෂ්පිකා පව් කියනවද...මම දැක්කා දිරිය ගැහැණියක් කියලත් තිබ්බ FB එකේ. ඕකි ඊළග ඡන්දෙට ඉල්ලන්න බලාගෙන කරපු මාකටින් පාරක් මේක...
     

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    menna meeeka man daapu ekk nemei you tube comment ekka thibbe machan ekkekta reply karapu ekk man eeka ehemma daannam mage ekk nemei honde



    චන්දිමල් මුල ඉදන්ම ගේම ගැහුවා පුෂ්පිකාට ඕක දෙන්න.යකෝ විවාහක රූ රැජින කිව්වහම විවාහයක් තිය යුතුයි.ඒක ජාත්‍යන්තර නීතියක්.මුන් මේවා ඔක්කොම දන්නවා.ඒත් පුෂ්පිකාටම මේක දෙන්න විනිසුරු මඩුල්ලට බල කලේ චන්දිමාල්.කැරොලින් ඒ අසාධාරණය නිසා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා අස්වුනා.තවත් කීප දෙනෙක් මේ අසාධාරණය බලන්න බැරිව ඉල්ලා අස්වුනා.ඇත්ත කතාන්දරය පුෂ්පිකාව තියන් ඉන්නේ ලොහාන් රත්වත්තේ .ඌ තමයි මේක පිටිපස්සේ හිටියේ.පොන්නයා කොහොමත් පොන්නයානේ.පොන්න චන්දිමාල් සල්ලි අරන් වැඩේ ඇබරුවා.ඒත් මොන විනිසුරු මඩුල්ලක් හිටියත් කැරොලින් වැනි යකඩ ගැහැනියකට මෙවැනි අසාධාරණකම් පෙන්නන්න බැහැ.ඕකයි ඇත්ත කතාව යකෝ....
    ouuu yko pushpika mahindage hurathaliyak 😂😂
     
    • Like
    Reactions: fdk

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    Thopitath pissu. ganunge prashna walata data kapagena puka iragena hena talks denawa.
    ganu dennek set una thena waliyakne. danne na wage. ada thopi uda dagena threads post dagena puka dei, heta un fit wei.. ehemata jathiyak kello.

    ganunge prashna unta wisandaganna dila paduwe idapalla.. ganuntai ganu langa inna nangi mallilatai owa wisandaganna dipalla
     

    thanujaka

    Well-known member
  • දැන් කියනවලු ඒකි රාජපක්ශ පවර් එකෙන් ලු තරගෙ හිටියෙ කියල. මුලදිම යන්න කිව්වට ගියෙ නෑ බ්ලා බ්ලා කතන්දරයක්. ස්ත්‍රී පාර්ශවයේ අයට හෙන සීන් එකක් මේක. හොය හොය අප්ඩේට් දෙනවා. :lol: :lol: :lol:
    මාර ආතල් මේවා නං.
    ඒකි ඉස්පිරිතාලෙත් ගිහිල්ලු නේ ඔටුන්න ගලවද්දි ඔලුව හීරුනා කියලා.
    පට්ට ෆන් සීන් බං දැන් රටේ වෙන්නේ. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: lk-maare

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Married nam kasada miniha ekka inna epaye. Ooth kanata gahanava vagey reject karanava. "Mrs World" la loketa dena aadarshe niyamai. :lol: "Mrs" kivvoth anivaryen husband ekka union ekak thiyenna epai.

    Meki dinuvoth kauru mekige advice piliganeeda? :lol: