Onna balaganin sathutin innawa kiyala ragana jivitha wala back story eka.
menna meeeka man daapu ekk nemei you tube comment ekka thibbe machan ekkekta reply karapu ekk man eeka ehemma daannam mage ekk nemei honde
චන්දිමල් මුල ඉදන්ම ගේම ගැහුවා පුෂ්පිකාට ඕක දෙන්න.යකෝ විවාහක රූ රැජින කිව්වහම විවාහයක් තිය යුතුයි.ඒක ජාත්‍යන්තර නීතියක්.මුන් මේවා ඔක්කොම දන්නවා.ඒත් පුෂ්පිකාටම මේක දෙන්න විනිසුරු මඩුල්ලට බල කලේ චන්දිමාල්.කැරොලින් ඒ අසාධාරණය නිසා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා අස්වුනා.තවත් කීප දෙනෙක් මේ අසාධාරණය බලන්න බැරිව ඉල්ලා අස්වුනා.ඇත්ත කතාන්දරය පුෂ්පිකාව තියන් ඉන්නේ ලොහාන් රත්වත්තේ .ඌ තමයි මේක පිටිපස්සේ හිටියේ.පොන්නයා කොහොමත් පොන්නයානේ.පොන්න චන්දිමාල් සල්ලි අරන් වැඩේ ඇබරුවා.ඒත් මොන විනිසුරු මඩුල්ලක් හිටියත් කැරොලින් වැනි යකඩ ගැහැනියකට මෙවැනි අසාධාරණකම් පෙන්නන්න බැහැ.ඕකයි ඇත්ත කතාව යකෝ....
connections walin oya wage contests dinana nisa thama lankawa godak events wala anthimeta innesiraඉතින් ඕක කලින් කියන්න තිබ්බානේ බන්. පව් ඒකි මොනා උනත්...
ehema kathavak kivvavthamaiDan ara caroline ekita rata yanna salli dila tiyeneth chandimal ne?
menna meeeka man daapu ekk nemei you tube comment ekka thibbe machan ekkekta reply karapu ekk man eeka ehemma daannam mage ekk nemei honde
චන්දිමල් මුල ඉදන්ම ගේම ගැහුවා පුෂ්පිකාට ඕක දෙන්න.යකෝ විවාහක රූ රැජින කිව්වහම විවාහයක් තිය යුතුයි.ඒක ජාත්‍යන්තර නීතියක්.මුන් මේවා ඔක්කොම දන්නවා.ඒත් පුෂ්පිකාටම මේක දෙන්න විනිසුරු මඩුල්ලට බල කලේ චන්දිමාල්.කැරොලින් ඒ අසාධාරණය නිසා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා අස්වුනා.තවත් කීප දෙනෙක් මේ අසාධාරණය බලන්න බැරිව ඉල්ලා අස්වුනා.ඇත්ත කතාන්දරය පුෂ්පිකාව තියන් ඉන්නේ ලොහාන් රත්වත්තේ .ඌ තමයි මේක පිටිපස්සේ හිටියේ.පොන්නයා කොහොමත් පොන්නයානේ.පොන්න චන්දිමාල් සල්ලි අරන් වැඩේ ඇබරුවා.ඒත් මොන විනිසුරු මඩුල්ලක් හිටියත් කැරොලින් වැනි යකඩ ගැහැනියකට මෙවැනි අසාධාරණකම් පෙන්නන්න බැහැ.ඕකයි ඇත්ත කතාව යකෝ....
rathwathtey neme ban.. ara anuradhapura my3 ekka gemak thibbe..roshan kiyana eka thama thiyann iine.. uge eeting walata nitharama nagga..menna meeeka man daapu ekk nemei you tube comment ekka thibbe machan ekkekta reply karapu ekk man eeka ehemma daannam mage ekk nemei honde
චන්දිමල් මුල ඉදන්ම ගේම ගැහුවා පුෂ්පිකාට ඕක දෙන්න.යකෝ විවාහක රූ රැජින කිව්වහම විවාහයක් තිය යුතුයි.ඒක ජාත්‍යන්තර නීතියක්.මුන් මේවා ඔක්කොම දන්නවා.ඒත් පුෂ්පිකාටම මේක දෙන්න විනිසුරු මඩුල්ලට බල කලේ චන්දිමාල්.කැරොලින් ඒ අසාධාරණය නිසා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා අස්වුනා.තවත් කීප දෙනෙක් මේ අසාධාරණය බලන්න බැරිව ඉල්ලා අස්වුනා.ඇත්ත කතාන්දරය පුෂ්පිකාව තියන් ඉන්නේ ලොහාන් රත්වත්තේ .ඌ තමයි මේක පිටිපස්සේ හිටියේ.පොන්නයා කොහොමත් පොන්නයානේ.පොන්න චන්දිමාල් සල්ලි අරන් වැඩේ ඇබරුවා.ඒත් මොන විනිසුරු මඩුල්ලක් හිටියත් කැරොලින් වැනි යකඩ ගැහැනියකට මෙවැනි අසාධාරණකම් පෙන්නන්න බැහැ.ඕකයි ඇත්ත කතාව යකෝ....

Pushpika thama dinneDen first ekata crown eka denma ekida oka dinna one eki?
denvani ekida pushpilka?
ara kalu ekida Chuuuuvaa?
wade kathai hari narakaiකලු එකක් ඇදල ආපු යක්ශනී තව පොඩ්ඩෙන් ඔලුවත් ගලොනවා