Caroline & Chula crown එක බලෙන්ම ගලවයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩිවෝස් නම් විවාහක රු රැජින එකට යන්න පුලුවන්ද ?

    තරග නීති වල ඒක සදහන් කරලා නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නෑ නේ.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    විවහක රූ රජා වගේ එකක් තිබ්බ නම් ඔය වගේ දේවල් දකින්න වෙන්නෙ නෑ. පිරිමි සාමකාමි නේ. ගැනු ගිය තැන ඉවරයි.
    :lol: :lol: :lol: මොකා දිනුවත්, මොකා පැරදුනත්, ඉවෙන්ට් එක අන්තිමට සෙට්වෙලා ගහයි කුණු කුදාර් වෙන්න...
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    903
    1,468
    93
    I think she is only international level model from Srilanka. Now she trains models
    But her behaviour was very aggressive not acceptable.
    Yes Machan, I agree with you. She is so talented. But as you said she is aggressive. But when we look into this field. you can see so many shits goings. Simply I can say this is Sri Lanka. We can find out so many talented competitive personality with beauty in SL, but sadly we can not find good judges in SL.
    අනෙක හැම දේකටම වගේ මේවටත් පොලිටිෂියන්ස්ලා ඉන්වෝල් වුනාම ඉවරයි. If some a girl/woman need a crown she try to find out how it get easy way. Then she sleep with Politian and manipulate the competition. Every women/girls know its no point to sleep with Chandimal :ROFLMAO: then they find out someone who can push judges to win her. Simple.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    aaye deela lu neh ?
    එහෙම කතාවක් යනවා.පුෂ්පිකා සෙපරේට් වෙලා හිටියට තාම ඩිවෝස් වෙලා නෑලු
    ලංකාවේ ඩිවෝස් වෙන එකත් ලේසි නෑනේ
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    වැඩ කරන අපේ විරුවා :love:
    අපි නම් වැඩිය ඔකට ඉන්ට්‍රස් නැහැ ආණ්ඩුව ඇතුලේ අර්බුදයක් ! ගල්ගමුව ආසන ස0විදායකගේ බිරිඳ සහ පොලොන්නරුවේ පොහොට්ටුවේ බයි කෙල්ලෙක් අතර ප්‍රශ්නයක් බයි- බයි ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    අපි නම් වැඩිය ඔකට ඉන්ට්‍රස් නැහැ ආණ්ඩුව ඇතුලේ අර්බුදයක් ! ගල්ගමුව ආසන ස0විදායකගේ බිරිඳ සහ පොලොන්නරුවේ පොහොට්ටුවේ බයි කෙල්ලෙක් අතර ප්‍රශ්නයක් බයි- බයි ප්‍රශ්නයක්

    උදේ ඔෆිස් එකට යද්දී පොඩ්ඩක් පරක්කු උනා,
    යකෝ අපේ උන් ඔක්කොම දෙවෙනි කෙල්ලගේ නම හොයනවා මම යද්දී

    ඉතින් කිරියේ පිහිට තමයි නම හොයල දුන්නේ :D
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    167476770_203594081568018_4247622153867300774_n.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පට්ට cheap වැඩක් කලේ. අඩු කුලේ ගැණියෙක් ඇවිත්. ඩීසන්ට් පිට anounce කරල crown එක ගලවන්න ඕනි.
    application දාද්දි check කලේ ඕක බලන් හිටපු මිනිස්සු වෙන්න ඇති. පොට්ටය ගහල.