උදව්වක්
කැරම් බෝඩ් එකක් ගන්න ඔනෙ ලොකු ගානකට නෙමයි
ගෙදර අයට සෙල්ලම් කරන්න සාමාන්‍ය එකක් ඇති.

බාලම එකකුත් නැතුව ටිකක් හොඳ එකක්.
අළුත් එකක් ගන්නකොට මොනවා ගැනද බලන්න ඕනෙ,

හොඳ brand මොනවද? මිල ගනන් කොහොමද යන්නෙ?
දන්න අය උදව් කරන්න.
බම්ප් එකක්වත් දාන්න.
"ස්තූතියි''
..............................

Last edited: