මට කියපන්කො public bus එකක carom board එකක් චාටර් නොවී ගෙන්න පුලුවන්ද?
yakuuu. board eka sawuttu nokaragena genen
මට කියපන්කො public bus එකක carom board එකක් චාටර් නොවී ගෙන්න පුලුවන්ද?
gedara sellam karanna ekak ban uu hoyanne. not for facing the world cup![]()
Hoda ekak 15 - 20 wage ganna puluwan.. frame 1a hodata ganakamata thiyenna ona. disk 1a 15g iththo 5g wwena hoda iththo set 1k ganna... 2500 wage bord athi wedak na....

Champion බොර්ඩ් එකක් කීයක් විතර වෙනවද සහ ගන්න හොද තෑනක නම්බර් එකක් දීපන්කො දන්න එකෙක්

සෑහෙන්න හොද මට්ටමේ එකක් ගන්න පුලුවන් 5000 වගේ. Champion එකක් නම් 25000 විතර වෙනවා. ඉන්දියාවේ හදන ඒවා. Order කලාම ගන්න පුලුවන්. හැබැයි ඒකම ලංකාවේ හදනවා 15000 වගේ. Carrom Federation එකට ගිහින් අහලා බලන්න. කොහුවල හන්දියේ Laugfs එක ඉස්සරහා තියෙන්නේ. එතනින් ඔ්න උදව්වක් ගන්න පුලුවන්.
3rd Floor, No 25, Sunethradevi Rd