Cartoon වලට ආස අය එන්න

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අම්මො......එ කාලෙ මගෙ විරයා...........:D:D:D
    මාත් ඉතින් කෙල්ල කෑල්ල නම් බලනවා අනිවා ක්ලාස්
    නොගිහින් හරි...:lol: මේකේ වැඩියම ආස උනේ අර පරණ
    වයස කෙනාටයි , අර අමුතු සද්දයක් එන මියුසික් එකක්
    තියෙන නිසයි...:nerd: ඒක ඇවිල්ලා ඇබොරිජන් ඉන්ස්ට්‍රුමන්ට් එකක්...:sorry:




     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාත් ඉතින් කෙල්ල කෑල්ල නම් බලනවා අනිවා ක්ලාස්
    නොගිහින් හරි...:lol: මේකේ වැඩියම ආස උනේ අර පරණ
    වයස කෙනාටයි , අර අමුතු සද්දයක් එන මියුසික් එකක්
    තියෙන නිසයි...:nerd: ඒක ඇවිල්ලා ඇබොරිජන් ඉන්ස්ට්‍රුමන්ට් එකක්...:sorry:



    මම නම් jack නිසා...එයාත් එක හෙතුවක් උස කොල්ලන්ට කැමති විමට..:cool:
     
    • Like
    Reactions: Lahiru120

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    aththa minissuda monkey wge adum adan inne?:eek:

    b083fe9562de181bd54f02.jpg


    Na machan. menna me wage.
    Me monky ipadenne me wage gediyaking.

    Monky king nam okkoma ekapa plot ekane. Hariyatama mathaka na machan. mokada godak balanna une na.

    Ubala ta mathaka nam dapan poddak
     
    • Like
    Reactions: Lahiru120

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18

















    මෙන්න මේකේ කෙල්ලටත් මන් ඉස්සර ලව් කරා..දැන් නෝනත් ටිකක් ඒ වගේ...:sorry:











    මේවා ගොඩක් ගියේ MTV දුවපු කාලේ...30 වැඩි උන්ට මතකද බලන්න ...

    mathakayi ..
     
    • Like
    Reactions: Lahiru120

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,636
    550
    113
    Here on earth..
    Cartoon වලට ආස අය එන්න

    සැන්ඩෝ කාන් කාර්ටූන් එක බලන්න ඕනේ වෙලා හොයද්දි හම්බුණා 80 විතර පට්ටම කොලිටි කලර් සහ ප්ලොට් තියෙන කර්ටූන් සෙට් එකක්ම ..තව උඹලා දන්නා ලස්සන කර්ටූන් වල නම් වත් දාගෙන පලයල්ලා....




    ඉස්සර ජාතිකේ ගියපු දෙමළෙන් හඬ කවලා පෙන්නපු " චීන්න චීන්න කුට්ටි ගලා "
    එකත් හම්බුණා ඔං ..
    .:eek:



    https://www.youtube.com/channel/UCk5bIh544LgQ2_ecTQQ5wQg/videos






    කොහොමද මේවගේ කලර්ස් ...

    තව මන් හොයනවා TV5 monde එකේ ගියපු පාවෙන
    නගර , ගල් කුට්ටි එහෙම තිබුණ කාර්ටූන් එකක්...
    තාම නම හම්බුණේ නැහැ..:sorry:









    මේකත් මන් ආසාවෙන් බලපු එකක් :)


    ම්ම්.. පට්ට.. ඒ කාලේ....

    ෂර්ලොක් හොල්ම්ස් <3 ආසාවෙන්ම බලපු එකක්. පොත් කියවල පිස්සුව ගහල තියෙද්දි නම ගැවිච්ච මොකක් උනත් හොය හොය බැලුව. මේක පට්ට..

    Puluwan ekek innawa nm "Silvaan" hoyala diyanko. Swarnavahiniye giye.

    තවත් පට්ට එකක් තමා. ඉස්සර ක්ලාස් ඇරිලා දුවගෙන එනව මතකයි.. <3

    :D පොඩි කාලෙ හයිලෑන්ඩර් තමයි ආසාවෙන්ම බලපු එක. ඒක බලල ඉවර වුනාම අමුතුම මොරාල් එකක් එනවා, එතකොට ලී කඩුවක් අරන් කුස්සියට ගිහින් අම්මට දික් කරනවා යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ආවේ කියලා :D අම්මා පොල්කටු හැන්දෙන් දෙකක් දෙනව කිවුව ගමන් අසිපත අත ගත් අසරුවා සෝරෝ සෝරෝ ගගා දුවනවා මම මතකයි :eek: :D

    හම්මේ ඉතිං ඒ ගැම්ම... <3



    මේක මතකයි

    නරිය ගේමම ඉල්ලුවත් හාවටත් පොඩි මෙව්ව එකක් තිබ්බ නරියා ගැන.. යූ ජස්ට් වෙයිට්!




    Silvan nam mage gawa spanish walin episode 8k withara thiyenawa. English, Sinhala nan kohewath na ban. :(

    හම්මේ මේක කී පරක් නම් බැලුවද ඒ කාලෙ... මචලෝ වගේ කොණ්ඩෙ හඳාගන්නත් ලොකු උනක් තිබ්බ ඒ කාලෙ(රොබින්හුඩ්ගෙන් පටන් ගත්ත උනක් ඒක නම්. දැනුත් වවන් ඉන්නෙ)

    සුපිරියක් තමා ඉතින් මේකත්.. <3

    thava ekak mathakada penguin kenek ge eka patan ganne aththa penguin kenek va pennala passe cartoon venava cartoon eka mathaka vidiyata e penguin hamotama udau kara kara yanava rathu pata hat ekek dagena inne eya magic thoppiyak vage ekak bag eke badu ehema thiyanava lassana cartoon ekak jathika eke giye mathaka vidiyata

    හ්ම් මතකයි මතකයි වගේ. නම මීටර් නෑ..

    Ubala ta mathakada rupavahini hari / ITN eke hari giya monky king cartoon eka?
    Ara amaraniya peach wage gedi wagayak thiyenawa. Clouds wala thamai unge island eka heven ekak wage thiyenne.
    Mata a kale kotas 5kata wada balanna une na. me lagakadi wenakan heuwa hoya ganna bari una bnz.

    ඔව්. මටනම් එච්චරම සෙට් උන් නෑ. ඒත් හොඳයි

    cadillac and dinosaurs
    මේ කාටූන් එක බලලා තියෙනවා ද....

    හම්මෝ.... මේක.. විශ්වාස කරනව නම් කරපල්ල, මට මේක බලලා ඩයිනෝසිරස්ල ගැන හැදිච්ච උන කොච්චරද කියනව නම් විස්‍තර හොය හොය පොතකුත් හැදුවා මතකයි විජය, සමුදුර වගේ පත්තර වලින් විස්‍තරත් එකතු කරල(තාම තියෙනව ඒක) නිකන් කොළ කපල අලවල නෙමෙයි. අතින්ම ලියල, ෆොටෝ අලවල.. <3

    මේ මියුසික් එක් ආයි ඇහුවේ අවුරුදු ගානකට පස්සෙ.. ඒ උනත් ඊට කලින් ඇහුවෙ ඊයෙ පෙරෙදා වගේ දැනෙන්නෙ.. හම්මේ... <3

    mekata thawa add karannako mithurane :( :( :( :(

    තව කොච්චර තියෙනවද....



    <3
     
    • Like
    Reactions: Lahiru120

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,636
    550
    113
    Here on earth..
    mchan elakiri comments rajaya...
    uba kiwwe mekada balapan
    Eye eke gye ..asama ekak mn


    ඔව් ම්චන් ඕක තමා. තව ඔය කාලෙ ඒවා තිබ්බ ඉතින්. හිටපු ගමන් මතක් වෙලා හොයනව දාගෙන. සමහර ඒව හම්බවෙනව, සමහර ඒවා නැහැ. මාත් එළකිරියේ නූල් දාපුව ඇති එහෙම. ඒ කාලෙ එවා පට්ටයි ඉතින්.. නොස්ට්ටැල්ගික් ඈස් ඉස්ට් බෙස්ට් <3
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,233
    2,602
    113
    London



    මෙහෙම එහෙකුත් බැලුවා මතකයි... මොකේද ගියේ කයලා මතක නැහැ...
    ස්වර්ණවාහිනියේ ගියපු මිස් මිමි කියලා කෙල්ලෙක් , මී රහස් පරීක්ෂක කතාවක්
    මතකද.....?:dull:

    තව ගියා බැට් මෑන් ටයිප් එකේ අභිරහස් කතාවකුත්... නම් , චරිත මතක නැහැනේ
    හොයන්න වත්....:sorry:

    Tuesdays 4.30pm on MTV
     
    • Love
    Reactions: silentsahan