Cartoon වලට ආස අය එන්න
සැන්ඩෝ කාන් කාර්ටූන් එක බලන්න ඕනේ වෙලා හොයද්දි හම්බුණා 80 විතර පට්ටම කොලිටි කලර් සහ ප්ලොට් තියෙන කර්ටූන් සෙට් එකක්ම ..තව උඹලා දන්නා ලස්සන කර්ටූන් වල නම් වත් දාගෙන පලයල්ලා....
ඉස්සර ජාතිකේ ගියපු දෙමළෙන් හඬ කවලා පෙන්නපු " චීන්න චීන්න කුට්ටි ගලා "
එකත් හම්බුණා ඔං ...
https://www.youtube.com/channel/UCk5bIh544LgQ2_ecTQQ5wQg/videos
කොහොමද මේවගේ කලර්ස් ...
තව මන් හොයනවා TV5 monde එකේ ගියපු පාවෙන
නගර , ගල් කුට්ටි එහෙම තිබුණ කාර්ටූන් එකක්...
තාම නම හම්බුණේ නැහැ..
මේකත් මන් ආසාවෙන් බලපු එකක්
ම්ම්.. පට්ට.. ඒ කාලේ....
ෂර්ලොක් හොල්ම්ස් <3 ආසාවෙන්ම බලපු එකක්. පොත් කියවල පිස්සුව ගහල තියෙද්දි නම ගැවිච්ච මොකක් උනත් හොය හොය බැලුව. මේක පට්ට..
Puluwan ekek innawa nm "Silvaan" hoyala diyanko. Swarnavahiniye giye.
තවත් පට්ට එකක් තමා. ඉස්සර ක්ලාස් ඇරිලා දුවගෙන එනව මතකයි.. <3
පොඩි කාලෙ හයිලෑන්ඩර් තමයි ආසාවෙන්ම බලපු එක. ඒක බලල ඉවර වුනාම අමුතුම මොරාල් එකක් එනවා, එතකොට ලී කඩුවක් අරන් කුස්සියට ගිහින් අම්මට දික් කරනවා යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ආවේ කියලා
අම්මා පොල්කටු හැන්දෙන් දෙකක් දෙනව කිවුව ගමන් අසිපත අත ගත් අසරුවා සෝරෝ සෝරෝ ගගා දුවනවා මම මතකයි
හම්මේ ඉතිං ඒ ගැම්ම... <3
නරිය ගේමම ඉල්ලුවත් හාවටත් පොඩි මෙව්ව එකක් තිබ්බ නරියා ගැන.. යූ ජස්ට් වෙයිට්!
Silvan nam mage gawa spanish walin episode 8k withara thiyenawa. English, Sinhala nan kohewath na ban.
හම්මේ මේක කී පරක් නම් බැලුවද ඒ කාලෙ... මචලෝ වගේ කොණ්ඩෙ හඳාගන්නත් ලොකු උනක් තිබ්බ ඒ කාලෙ(රොබින්හුඩ්ගෙන් පටන් ගත්ත උනක් ඒක නම්. දැනුත් වවන් ඉන්නෙ)
සුපිරියක් තමා ඉතින් මේකත්.. <3
thava ekak mathakada penguin kenek ge eka patan ganne aththa penguin kenek va pennala passe cartoon venava cartoon eka mathaka vidiyata e penguin hamotama udau kara kara yanava rathu pata hat ekek dagena inne eya magic thoppiyak vage ekak bag eke badu ehema thiyanava lassana cartoon ekak jathika eke giye mathaka vidiyata
හ්ම් මතකයි මතකයි වගේ. නම මීටර් නෑ..
Ubala ta mathakada rupavahini hari / ITN eke hari giya monky king cartoon eka?
Ara amaraniya peach wage gedi wagayak thiyenawa. Clouds wala thamai unge island eka heven ekak wage thiyenne.
Mata a kale kotas 5kata wada balanna une na. me lagakadi wenakan heuwa hoya ganna bari una bnz.
ඔව්. මටනම් එච්චරම සෙට් උන් නෑ. ඒත් හොඳයි
cadillac and dinosaurs
මේ කාටූන් එක බලලා තියෙනවා ද....
හම්මෝ.... මේක.. විශ්වාස කරනව නම් කරපල්ල, මට මේක බලලා ඩයිනෝසිරස්ල ගැන හැදිච්ච උන කොච්චරද කියනව නම් විස්තර හොය හොය පොතකුත් හැදුවා මතකයි විජය, සමුදුර වගේ පත්තර වලින් විස්තරත් එකතු කරල(තාම තියෙනව ඒක) නිකන් කොළ කපල අලවල නෙමෙයි. අතින්ම ලියල, ෆොටෝ අලවල.. <3
මේ මියුසික් එක් ආයි ඇහුවේ අවුරුදු ගානකට පස්සෙ.. ඒ උනත් ඊට කලින් ඇහුවෙ ඊයෙ පෙරෙදා වගේ දැනෙන්නෙ.. හම්මේ... <3
mekata thawa add karannako mithurane
තව කොච්චර තියෙනවද....
<3