හංස පදවිය ලබා ඇති කොකුන්ටයි මේ අමතන්නේ..... හංසයා වනාහි කිරෙන් දිය වෙන්කර ගෙන කිරි පමණක් පානය කිරීමට ශක්තියක් ඇති සත්වයෙකි. ඔහුව ආදර්ශයට ගන්නවනම් හොඳ නරක තෝරාගෙන හොඳ දේ පමණක් සිදු කිරීමයි. එහෙත් අද හංසයා ලකුණින් තරගවදින ඔහුන්ට එය අමතක වී ඇත. ඒ නිසාම ඊලාම් රාජ්‍යක් ඉල්ලන කොටියන්ද, වෙනම මුස්ලිම් රාජ්‍යක් ඉල්ලන හම්බයන්ද තම තුරුලට ගෙන ඇත. මේ සිහිපත් කිරීම ඒ කොකුන් සඳහායි..... බුද්දිමත් සින්හලුනේ බුලත්කොලයට ඔබේ වටිනා චන්දය දී රටත්,ජාතියත්,ආගමත් රැකගනිමු. තෙරුවන් සරණයි.....!!!