Cash back wela

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්
    මේක Ebay එකේම වෙබ් අඩවියක්.
    මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 4-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක
    .මේ සඳහා මුලින්ම රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා

    මෙතනින්

    register


    දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.
    [මෙතනින් කිලික් කරලා දැන් Shop All Stores මත ක්ලික් කරන්න.
    තන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන හරි තව ගොඩාක් සයිට් තියෙනවා කැමති ඒකක් තොර ගන්න.
    දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්.
    Big Fat Payment Settings වලට ගිහින් ඔයාගෙ පෙපැල් ඒක දුන්නම කැෂ් බැක් වනවා
    මෙන්න මෙ දවස් වලට තමා ලැබෙන්නෙ

    Purchases Posted Between Big Fat Check Sent
    Jan 1-Mar 31 May 15
    Apr 1-June 30 Aug 15
    July 1-Sept 30 Nov 15
    Oct 1-Dec 31 Feb 12


    Feb 12කැෂ් බැක් වුන ඒකෙ ස්කිරින් ෂොට් ඒක


    10978527_947104911976075_8370459389834391045_n.jpg



    :yes:
     

    Attachments

    • ScreenHunter_15 Feb. 12 17.44.jpg
      ScreenHunter_15 Feb. 12 17.44.jpg
      69.2 KB · Views: 51
    Last edited: