මචන්ලා cash on delivery විදියට ගොඩක් පේජ් වල උන් එක එක අයිටම් විකුණනවා නේද? ඒ මෙතඩ් එක වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කියපන්කො. ඒක රිස්ක් නැද්ද?
ඒක වෙන්නෙ අපි ඕඩර් එකක් දැම්මහ ම මොනයම් හෝ විදියට ඒ සෙලර් අපිට ඒ අයිටම් එක එවනව කුරියර් වගේ සර්විස් එකක් හරහ (එයා ගෙනත් දෙන්නෙ නැත්තම්). එතකොට අපි ඒ අදාල මුදල ගෙවල අයිටම් එක ගන්න තියෙන්නෙ.
ගන්න කෙනාටත් රිස්ක් එකක් තියෙනව අයිටම් එක චෙක් කරල බල බල ඉන්නකන් කුරියර් කට්ටිය බලා ඉන්නෙ නැහැනෙ.
රිස්ක් එකක් තියෙනව සෙල් කරන කෙනාටත්. හරවල එවුවොත් ගෙවන්න ඕන කුරියර් සර්විස් එකට ඩිලිවරි ගාස්තුව.
සාමාන්‍යයෙන් කරන්නෙ ඩිලිවරි ගාස්තුව කස්ටමර්ගෙන් අය කරනව.
සාමාන්‍යයෙන් පෙන් වගේ පොඩි අයිටම් එකක් යවන්න කීයක් වගේ ඩිලිවරි චාඡ් යනවද? ඕනම කුරියර් එකකින් ඔය වැඩේ කරගන්න පුලුවන්ද බන්.
ඒක යවන කුරියර් එක හා යවන පැත්ත අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් කොළඹ අවටනම් Rs 150 වගේ මුදලක් තමයි අය කරන්නෙ. ඕනම කුරියර් එකක් Cash on Delivery කරන්නෙ නෑ. සමහර අය විතරයි. අනිත් එක එක එක්කෙනාගෙ ගණන් වෙනස්.
පැකේජ් එකේ බර හෝ සයිස් එක අනුව ගාන වෙනස් වෙනවාද?
ඔය විදියට යවන කුරියර් සර්විස් මොපාද තියෙන්නෙ.
කෑෂ් ඔන් ඩිලිවරි නැතුව නෝමල් විදියට ඩිලිවරි කරත් ඔය ගානම යනවද?
උබ මෙහෙම මෙහෙම භාණ්ඩ යැව්වට, උබට කුරියර් සර්විස් එකෙන් දිනපතා සල්ලි ටික දෙන්නේ නං නෑ. මාසෙට සැරයක්, දෙසැරයක් වගේ තමයි සල්ලි ටික උබට දෙන්නේ.
simplex උන්ගෙ ඔන්නම් දවස් 2කට සැරයක් වගේ සල්ලි ගන්න පුලුවන්. සම්පූර්න cod amount එකෙන් 2%ක් කපාගන්නව. සතියකට සැරයක් ගන්නවන්ම් 1% යි. සති දෙකකට සැරයක් ගන්නවන්ම් වෙනම ගානක් කැපෙන්නෙ නෑ.උබ මෙහෙම මෙහෙම භාණ්ඩ යැව්වට, උබට කුරියර් සර්විස් එකෙන් දිනපතා සල්ලි ටික දෙන්නේ නං නෑ. මාසෙට සැරයක්, දෙසැරයක් වගේ තමයි සල්ලි ටික උබට දෙන්නේ.
මචන්ලා cash on delivery විදියට ගොඩක් පේජ් වල උන් එක එක අයිටම් විකුණනවා නේද? ඒ මෙතඩ් එක වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කියපන්කො. ඒක රිස්ක් නැද්ද?
simplex උන්ගෙ ඔන්නම් දවස් 2කට සැරයක් වගේ සල්ලි ගන්න පුලුවන්. සම්පූර්න cod amount එකෙන් 2%ක් කපාගන්නව. සතියකට සැරයක් ගන්නවන්ම් 1% යි. සති දෙකකට සැරයක් ගන්නවන්ම් වෙනම ගානක් කැපෙන්නෙ නෑ.
simplex උන්ගෙ ඔන්නම් දවස් 2කට සැරයක් වගේ සල්ලි ගන්න පුලුවන්. සම්පූර්න cod amount එකෙන් 2%ක් කපාගන්නව. සතියකට සැරයක් ගන්නවන්ම් 1% යි. සති දෙකකට සැරයක් ගන්නවන්ම් වෙනම ගානක් කැපෙන්නෙ නෑ.
VPP kiyala sri lanka post eketh thiyenawa neda oya service ekama?
ගෙදරට ගෙනිහින් දෙන්නෙ නෑ. තැපෑලට ඇවිත් ගන්න ඕන.