Cash on delivery කරන විදිහ

nooby

Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    මචන්ලා cash on delivery විදියට ගොඩක් පේජ් වල උන් එක එක අයිටම් විකුණනවා නේද? ඒ මෙතඩ් එක වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කියපන්කො. ඒක රිස්ක් නැද්ද?
     
    • Like
    Reactions: Irosh125 and DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක වෙන්නෙ අපි ඕඩර් එකක් දැම්මහ ම මොනයම් හෝ විදියට ඒ සෙලර් අපිට ඒ අයිටම් එක එවනව කුරියර් වගේ සර්විස් එකක් හරහ (එයා ගෙනත් දෙන්නෙ නැත්තම්). එතකොට අපි ඒ අදාල මුදල ගෙවල අයිටම් එක ගන්න තියෙන්නෙ.

    ගන්න කෙනාටත් රිස්ක් එකක් තියෙනව අයිටම් එක චෙක් කරල බල බල ඉන්නකන් කුරියර් කට්ටිය බලා ඉන්නෙ නැහැනෙ.

    රිස්ක් එකක් තියෙනව සෙල් කරන කෙනාටත්. හරවල එවුවොත් ගෙවන්න ඕන කුරියර් සර්විස් එකට ඩිලිවරි ගාස්තුව.

    සාමාන්‍යයෙන් කරන්නෙ ඩිලිවරි ගාස්තුව කස්ටමර්ගෙන් අය කරනව.
     
    • Like
    Reactions: nooby

    සාමාන්‍යයෙන් පෙන් වගේ පොඩි අයිටම් එකක් යවන්න කීයක් වගේ ඩිලිවරි චාඡ් යනවද? ඕනම කුරියර් එකකින් ඔය වැඩේ කරගන්න පුලුවන්ද බන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යයෙන් පෙන් වගේ පොඩි අයිටම් එකක් යවන්න කීයක් වගේ ඩිලිවරි චාඡ් යනවද? ඕනම කුරියර් එකකින් ඔය වැඩේ කරගන්න පුලුවන්ද බන්.

    ඒක යවන කුරියර් එක හා යවන පැත්ත අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් කොළඹ අවටනම් Rs 150 වගේ මුදලක් තමයි අය කරන්නෙ. ඕනම කුරියර් එකක් Cash on Delivery කරන්නෙ නෑ. සමහර අය විතරයි. අනිත් එක එක එක්කෙනාගෙ ගණන් වෙනස්.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka

    ඒක යවන කුරියර් එක හා යවන පැත්ත අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් කොළඹ අවටනම් Rs 150 වගේ මුදලක් තමයි අය කරන්නෙ. ඕනම කුරියර් එකක් Cash on Delivery කරන්නෙ නෑ. සමහර අය විතරයි. අනිත් එක එක එක්කෙනාගෙ ගණන් වෙනස්.

    පැකේජ් එකේ බර හෝ සයිස් එක අනුව ගාන වෙනස් වෙනවාද?
    ඔය විදියට යවන කුරියර් සර්විස් මොපාද තියෙන්නෙ.
    කෑෂ් ඔන් ඩිලිවරි නැතුව නෝමල් විදියට ඩිලිවරි කරත් ඔය ගානම යනවද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැකේජ් එකේ බර හෝ සයිස් එක අනුව ගාන වෙනස් වෙනවාද?
    ඔය විදියට යවන කුරියර් සර්විස් මොපාද තියෙන්නෙ.
    කෑෂ් ඔන් ඩිලිවරි නැතුව නෝමල් විදියට ඩිලිවරි කරත් ඔය ගානම යනවද?

    ඔව් බර අනුව ගාන වෙනස් වෙනව ගොඩක් ඒවල. සමහර ඒවලට වටිනාකම අනුව යවන්න පුළුවන් ලිමිට් තියෙනව.

    නෝමල් විදියට යවන ඒවත් තියෙනව. එතකොට ගාන වෙනයි ඔය විදියට යවද්දි ගාන වෙනයි එයාලගෙ.

    https://www.elakiri.com/forum/showthread.php?t=1870411
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ මෙහෙම මෙහෙම භාණ්ඩ යැව්වට, උබට කුරියර් සර්විස් එකෙන් දිනපතා සල්ලි ටික දෙන්නේ නං නෑ. මාසෙට සැරයක්, දෙසැරයක් වගේ තමයි සල්ලි ටික උබට දෙන්නේ.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    උබ මෙහෙම මෙහෙම භාණ්ඩ යැව්වට, උබට කුරියර් සර්විස් එකෙන් දිනපතා සල්ලි ටික දෙන්නේ නං නෑ. මාසෙට සැරයක්, දෙසැරයක් වගේ තමයි සල්ලි ටික උබට දෙන්නේ.

    ඒම සීන් එකකුත් තියනවද බන්. rep++
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    උබ මෙහෙම මෙහෙම භාණ්ඩ යැව්වට, උබට කුරියර් සර්විස් එකෙන් දිනපතා සල්ලි ටික දෙන්නේ නං නෑ. මාසෙට සැරයක්, දෙසැරයක් වගේ තමයි සල්ලි ටික උබට දෙන්නේ.
    simplex උන්ගෙ ඔන්නම් දවස් 2කට සැරයක් වගේ සල්ලි ගන්න පුලුවන්. සම්පූර්න cod amount එකෙන් 2%ක් කපාගන්නව. සතියකට සැරයක් ගන්නවන්ම් 1% යි. සති දෙකකට සැරයක් ගන්නවන්ම් වෙනම ගානක් කැපෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: nooby

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    simplex උන්ගෙ ඔන්නම් දවස් 2කට සැරයක් වගේ සල්ලි ගන්න පුලුවන්. සම්පූර්න cod amount එකෙන් 2%ක් කපාගන්නව. සතියකට සැරයක් ගන්නවන්ම් 1% යි. සති දෙකකට සැරයක් ගන්නවන්ම් වෙනම ගානක් කැපෙන්නෙ නෑ.

    තැන්කූ මචන්, රෙප් ඇඩඩ්
     
    • Like
    Reactions: weponizer

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    simplex උන්ගෙ ඔන්නම් දවස් 2කට සැරයක් වගේ සල්ලි ගන්න පුලුවන්. සම්පූර්න cod amount එකෙන් 2%ක් කපාගන්නව. සතියකට සැරයක් ගන්නවන්ම් 1% යි. සති දෙකකට සැරයක් ගන්නවන්ම් වෙනම ගානක් කැපෙන්නෙ නෑ.

    simplex සර්විස් එක සවුත්තුයි. පාර්සල් හරියට යවන්නෙ නෑ සමහර වෙලාවට.