Casino ගහමුද? 21+ තෙවන දිගහැරුම.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    thanks machan.mewa dana ganna asawen hitiye.gahanna nemey,knowledge ekata

    rep added

    Software engineering karana ayya kenek innawa IFS wada karana.miniha blackjack da mokakada kiyala game ekak gahanawa.eka meter eken play karana game ekak kiyala miniha kiwwe num.miniha sahenna dinanawa habay


    blackjack ගහන්න හොදා ආතල් එකට හැබයි දිනන්න ටිකක් ගේමක් දෙන්න ඕනෙ. round එකක් දින්නත් මහලොකු ගානක් අතට එන්නෙ නෑ. ඒනිසා වැඩි දෙනෙක් ගහන්නෙ නෑ.
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    කැසිනො වල තියන හොගක් ප්‍රසිද්ද කියමනක් තමා,'' the house always wins.''කියන එක. විශෙශයෙන්ම roulette වගෙ ගේම් එකක. මම සෙල්ලම් කරද්දි ටිකක් මොලේ කල්පන කරන texas hold'em or omaha holde'em සෙල්ල්ම් තම කරන්නෙ.