Casino ගහමුද? 21+ දෙවන දිගහැරුම.
දෙවන දිගහැරුම.
Casino Chips
හරි කලින් post එකෙන් ඔයාල පුටුවකින් වාඩි උනානෙ. දැන් ඔන්න Table එකට අදාල Screen එකෙ "Place your bets please" කියල වැටිල තියනව. එහෙම නැත්නම් table එක operate කරන dealer "Place your bets please" කියල round එක start කරනව.
දැන් කරන්න තියෙන්නේ First Drop එක විදියට Minimum Rs.5000 dealer ට පේන්න table එකේ මැදට වෙන්න දාන්න. Rs.500 කොල හෝ ඊට වැඩි වටිනාකමෙන් යුතු නොට්ටු විතරයි පුලුවන්. Rs.100 කොල දෙන්න නම් බැරියෝ. අතට දෙන්න එපා. ඊට පස්සෙ color chips හරි cash chips හරි ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් color chips පාට 10ක් විතර තියනව.
හැබැයි මේ වර්ග 10 කෝක හරි තව කෙනෙක් play කරනව නම් ගන්න වෙන්නෙ නෑ. cash chips වලටත් එහෙමයි.
1.Color chips
Color chips price, Table එක අනුව වෙනස් වෙනව. Table Notice board එකේ ගනන් දාල තියනව. හැම color chip එකක්ම එකම ගාන. Color chip එකක් Rs.50 or Rs.100යි වෙන්නෙ. සිල්ලර බඩු ගන්නව වගේ color chips ගන්න බෑ 1st drop නෙමේ නම් දෙතුන් දාහකවත් ගන්න ඔනේ. එක color එකකින් chips maximum 100ක් තියනව. ඒ කියන්නෙ drop එක Rs.10000 වැඩීනම් color chips ගන්න එක තේරුමක් නෑ.
Color chips වලින් play කරන්න පුලුවන් Roulette කියන game එක විතරයි. ඒව ගන්නත් පුලුවන් Roulette table එකකින් විතරයි.
2.Cash chips
හැම table එකටම පොදු chips වර්ගයකි. Table එක අනුව වෙනස් නොවේ.
Rs.50, 100, 500, 1000, 5000, 10000 විදියට තියනව. Cash chip එක උඩ වටිනාකම print කරල තියනව. එක එක cash chip එකට අදුන ගන්න පහසු වෙන්න cash chip එකට අදාල වෙනම mix color එකක් තියනව. ඒ වගේම color chips වලින් වෙන් කරල හදුන ගන්න ගොඩක් දිලිසෙනව. වටිනාකමෙන් ඉහලට යනවිට cash chips ප්‍රමාණයෙන් ඉහල යනව. හරියට මුදල් නෝට්ටු වගේ.
3.Cash Biscuits
හැම table එකටම පොදු වර්ගයකි. Table එක අනුව වෙනස් නොවේ.
Rs.50,000, Rs.100,000 විදියට තියනව. Biscuit එක උඩ වටිනාකම print කරල තියනව. 10 Lks කුට්ටි අදුන ගන්න පහසු වෙන්න Biscuit එකට අදාල වෙනම mix color එකක් තියනව.
ඔය අස්පයො දාන අය මල පොතේ අකුරක් බැරි උනත් English paper එක කියෝනවනෙ ගේමක් නැතුව. ඔය වගේම තමයි ඔන්න Casino වල ඉන්න අයත් මොනා බැරි උනත් පට ගාල payment එක හදනව. හැබැයි race ඔට්ටු දාන අය වගෙ නෙමේ මේවල ඉන්න අය. මොනා හරි දේකින් හොදට දැන උගත් අය. නැත්නම් වියදම් කරන්න සල්ලි නැනෙ.
මේව හරි අමුතු Games. පට ගාල ඇබ්බැහි වෙනව. පට ගාල අපිට කෙලවෙනව. මොකද කියනව නම් bets තියන එකත් ආතල්. වැඩි දැනුමක් ඕනෙත් නෑ.
ඒක නිසා දැන ගන්න විතරක් කියවන්න. දියුනු වෙන්න, අතේ තියන ගාන double කරගන්න play කරන්න නම් යන්න එපෝ. කෙලවෙනවා දන්නෙම නැතුව. විනාසයි. සල්ලි වැඩි උන දවසක පොඩ්ඩක් play කරල අත්දැකීමක් අරගන්නයි දාන්නෙ. නැතුව Casino වලට හුරු කරන්න නෙමේ. Tips and Tricks නම් මෙකෙන් බලාපොරොත්තු වෙන්න එපෝ. මම ඒව දන්නෙ නැහැ.
කොල මතක තියා ගන්න.. කොල ගනින්න කිසිම දෙයක් නෑ. කොල ගැන්නට වැඩැක් නෑ. හැබැයි බැරි වෙලාවත් bet එකක් win කලොත් නම් payment එක පටගාල හදාගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒකට phone එකේ cal එක නම් use කරන්න බෑ හොදේ. එහෙම උනොත් නොන්ඩි වෙනව. සමහර Payments දෙන්නෙ ටිකක් සංකීර්ණ විදිහට. ඒක නිසා ඒක dealerට කලින් අපිට හදා ගන්න වෙනව. හැබැයි ඒකට චක්කරේ නම් ඕන වෙනව.
ප්‍රධාන වශයෙන් මෙන්න මේ චක්කර ටික තමයි ඕන.
2 වරක්, 5 වරක්, 8 වරක්, 9 වරක්, 11 වරක්, 17 වරක්, 35 වරක්, 20 ට එනකම් ඕනෙ. තව එකතු කරන්න, බෙදන්න, අඩුකරන්න පටගාල පුලුවන් වෙන්නෙ ඕනෙ.
ඊලග post එකෙන් Roulette ගහන හැටි බලමු. ටිකක් දිගයි ඒකයි.
Roulette Play කරන හැටි කියල දෙන්න වෙන්නේ මේ post එකට වැටෙන comments අනුව තමයි. මොකද ගොඩ දෙනෙක් අකමැති නම් වැඩක් නෑනෙ... අදහස් යෝජනා චෝදනා කමෙන්ටුවකින් දාන්නකො එහෙනම්.
Casino ගහමුද? 21+ පලමු දිගහැරුම.

Last edited: