Casino ගහමුද? 21+ දෙවන දිගහැරුම.

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    නියමයි මචන් .. පුලුවන් නම් Poker Combinations ගැනයි BlackJack Play කරන හැටි කියනවද ?
    R+
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    නියමයි මචන් .. පුලුවන් නම් Poker Combinations ගැනයි BlackJack Play කරන හැටි කියනවද ?
    R+

    අනිවා මචන් හැබැයි මේ post එකෙන් නම් බෑ. මොකද ටික දවසක් යනකොට edit කරන්න බැරි වෙනවනෙ. මම අලුත් post එකක් දාන්නම්.

    Thanks for the comments and reps....
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මගෙනම් කැසිනෝ ගහන්න අදහසක් නෑ ඒත් දැනගෙන සිටීම වැදගත් නිසා ස්තුතියි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    අයියෝ මේකෙ තව පොඩ්ඩක් අඩුයි නේ. Roulette ගහන්න කලින් ඒ ටික බලල ඉමු.
    අඩේ කැසිනෝ ගැන එපාද බන්z... comments නෑනෙ. :confused:
     
    DragonFox

    Junior member
  • Oct 16, 2009
    369
    9
    18
    Colombo
    අයියෝ මේකෙ තව පොඩ්ඩක් අඩුයි නේ. Roulette ගහන්න කලින් ඒ ටික බලල ඉමු.
    අඩේ කැසිනෝ ගැන එපාද බන්z... comments නෑනෙ. :confused:

    Nice work ban R++
    Defa need info about da Casinos also :yes::yes::yes: