original da nedda kiyala hoyanne kohomada?
wenasa mokakda?
BUmp
ඔන්න ඕක තමා බන් මටත් තියන ප්‍රශ්නේ.. විමලධර්ම එකේනම් ෆ් විකුණයි කියල හිතන්න අමාරුයි ඒත් වෙන කොහෙන් හරි ගන්නවානම් හරියටම original ද නැද්ද කියල හොයා ගන්නෙ කොහොමද?
මම මේ ගන්න යන්නෙත් මට නෙමේ අපේ තාත්තගෙ උපන්දිනේට දෙන්න.



