caste ek minissunge attitudes wagee dewal walat balapanwd ? Athdakiim thiyn kattiya innwd me hethuwa nisa relationship wage dewal nawattapu .
යම් තාක් දුරට තියනවා.caste ek minissunge attitudes wagee dewal walat balapanwd ? Athdakiim thiyn kattiya innwd me hethuwa nisa relationship wage dewal nawattapu .
ඒ කාස්ට් එකේ චෙම්බර් එකේ ජිවත් වෙනවානම් අතිශයින්ම බලපානවා.caste ek minissunge attitudes wagee dewal walat balapanwd ? Athdakiim thiyn kattiya innwd me hethuwa nisa relationship wage dewal nawattapu .
thiscast මගුල නෙවෙයි , හැදෙන පරිසරය , මහ උන්ගේ ගති , වගේ දේවල් තාමයි .
Hmm . AttaGenes wala balapamak naththema naha, Environment eka wenas unath upan gobba gathi arenne nathi un innawa mama dakala thiyenawa.
TrueShort answer, yes.
Oka wenas wenawa a samajen eliyata awilla kaalayak iddi. But ithin kohen hari aaith parana purudu eliyata enawa podda
E unata genes walin enn baridදැන් නම් attitudes,personality & behaviour වලට බලපාන්නෙ
Typical Sri Lankan Cast System ->
Familly Background, Social Status & Class ->![]()
Ehem krn ek nm hoda na thamai . Mona unat minissuneඉස්සර නම් ඔය කාරණාව සාධාරනයි. ඉස්සර රස්සා එහෙම ගොඩක් දුන්නෙ කුලේ බලලා .කොටින් ම ඉස්සර උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කරන්න ගියත් තමන්ට කැමති නමක් දාන්න දීලා නෑ කියලා අහලා තියනවා .ඉතින් කාලේ ගොඩාක් වෙලාවට උසස් කුල වලට තමා සල්ලි එහෙම තිබුනේ. ඉතින් ඒත් එක්ක අනිවාර්යයෙන් attitudes වෙනස් වෙනවනෙ හොරු හැඳෙන්නේ ගොඩක් වෙලාවට සල්ලි නැති උදවිය අතරෙ නෙ. ඒ එක උදාහරණයක්. පස්සෙ පස්සේ දැන් ඒ පරතරය සිංහල අය ගාව blur වේගෙන යන්නේ. ඒත් එක්කම attitudes උනත් normalize වේ ගෙනයන්නේ. මම නම් හැමජාතියම මිනිස්සු හැම කුලෙ කම දැකලා තියනවා
Ee circle eke innkot godk balapanw ati . Hmmඒ කාස්ට් එකේ චෙම්බර් එකේ ජිවත් වෙනවානම් අතිශයින්ම බලපානවා.
කවුරු මොනා කිව්වත්, කුලය මගින් ආගම් මගින් මිනිස්සුන්ට කරන බලපැම සුලුපටු නැ.