emoji diaries

Well-known member
  • May 26, 2020
    12,702
    39,400
    113
    Homagama
    caste ek minissunge attitudes wagee dewal walat balapanwd ? Athdakiim thiyn kattiya innwd me hethuwa nisa relationship wage dewal nawattapu .
    ඒ කාස්ට් එකේ චෙම්බර් එකේ ජිවත් වෙනවානම් අතිශයින්ම බලපානවා.

    කවුරු මොනා කිව්වත්, කුලය මගින් ආගම් මගින් මිනිස්සුන්ට කරන බලපැම සුලුපටු නැ.
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඉස්සර නම් ඔය කාරණාව සාධාරනයි. ඉස්සර රස්සා එහෙම ගොඩක් දුන්නෙ කුලේ බලලා .කොටින් ම ඉස්සර උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කරන්න ගියත් තමන්ට කැමති නමක් දාන්න දීලා නෑ කියලා අහලා තියනවා .ඉතින් කාලේ ගොඩාක් වෙලාවට උසස් කුල වලට තමා සල්ලි එහෙම තිබුනේ. ඉතින් ඒත් එක්ක අනිවාර්යයෙන් attitudes වෙනස් වෙනවනෙ හොරු හැඳෙන්නේ ගොඩක් වෙලාවට සල්ලි නැති උදවිය අතරෙ නෙ. ඒ එක උදාහරණයක්. පස්සෙ පස්සේ දැන් ඒ පරතරය සිංහල අය ගාව blur වේගෙන යන්නේ. ඒත් එක්කම attitudes උනත් normalize වේ ගෙනයන්නේ. මම නම් හැමජාතියම මිනිස්සු හැම කුලෙ කම දැකලා තියනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    තවම නම් අඩුකුලේ ගතියෙන අඩුකුලේ එවුන් නම් හම්බෙලා නෑ. සේරම අඩුකුලේ ගති තිබ්බේ වැඩි කුලේ උන්ට.
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    769
    840
    93
    🇱🇰
    Genes wala balapamak naththema naha, Environment eka wenas unath upan gobba gathi arenne nathi un innawa mama dakala thiyenawa.
    Hmm . Atta

    Short answer, yes.
    Oka wenas wenawa a samajen eliyata awilla kaalayak iddi. But ithin kohen hari aaith parana purudu eliyata enawa podda
    True 😕
    ------ Post added on Aug 12, 2024 at 10:02 PM

    දැන් නම් attitudes,personality & behaviour වලට බලපාන්නෙ

    Typical Sri Lankan Cast System -> ❌
    Familly Background, Social Status & Class -> ✅
    E unata genes walin enn barid
    ------ Post added on Aug 12, 2024 at 10:02 PM

    ඉස්සර නම් ඔය කාරණාව සාධාරනයි. ඉස්සර රස්සා එහෙම ගොඩක් දුන්නෙ කුලේ බලලා .කොටින් ම ඉස්සර උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කරන්න ගියත් තමන්ට කැමති නමක් දාන්න දීලා නෑ කියලා අහලා තියනවා .ඉතින් කාලේ ගොඩාක් වෙලාවට උසස් කුල වලට තමා සල්ලි එහෙම තිබුනේ. ඉතින් ඒත් එක්ක අනිවාර්යයෙන් attitudes වෙනස් වෙනවනෙ හොරු හැඳෙන්නේ ගොඩක් වෙලාවට සල්ලි නැති උදවිය අතරෙ නෙ. ඒ එක උදාහරණයක්. පස්සෙ පස්සේ දැන් ඒ පරතරය සිංහල අය ගාව blur වේගෙන යන්නේ. ඒත් එක්කම attitudes උනත් normalize වේ ගෙනයන්නේ. මම නම් හැමජාතියම මිනිස්සු හැම කුලෙ කම දැකලා තියනවා
    Ehem krn ek nm hoda na thamai . Mona unat minissune
    ------ Post added on Aug 12, 2024 at 10:03 PM

    ඒ කාස්ට් එකේ චෙම්බර් එකේ ජිවත් වෙනවානම් අතිශයින්ම බලපානවා.

    කවුරු මොනා කිව්වත්, කුලය මගින් ආගම් මගින් මිනිස්සුන්ට කරන බලපැම සුලුපටු නැ.
    Ee circle eke innkot godk balapanw ati . Hmm
    ------ Post added on Aug 12, 2024 at 10:05 PM