Cat help please

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    1385845322671898.jpg


    Thread

    udaha thiyana mage kalin thread eke tibunu mage prashnaya sahanadurata wisaduna.
    mage poosla denna dan yalui.
    mekai genapu kena maluwo wath kanne naha eath dan man maluwo thambala whiskas wala anala denawa ethakota eake tiyana whiskas ekka maluwoth kawenawane.Whiskas godai maluwo chuttai.ehama kanna dennath dawas 2k gane badaginne daandoone.
    ithin man adath aawe podi udawwak illannai pooso kanna kamathi gada gahana maluwoda? nathnam nikan eawada?amma kiyana malu suwadata un nikanma kanawalu eath meya ehamawath nahane ea ey man meyawa sally walata gaththeth dan adenda enawa...
    Malui whiskasui hara wena pooso kamathi kamak nadda?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    halmasso denna..loku malu nan kanawada danne ne.okata panu beth dila balanna,dan denna one kale..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    අනේ මන්ද කෙල්ලෙ සතියක් විතර නෝමල් කෑම දීලා බලන්න. නොකා හිටියත් පස්සෙ බඩගින්නටම පස් හරි කන්න හොයයි. මූ මෙ වන්ශෙ කබල් ගාන පූස් තඩියෙක් මං හිතන්නෙ.
     

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    අනේ මන්ද කෙල්ලෙ සතියක් විතර නෝමල් කෑම දීලා බලන්න. නොකා හිටියත් පස්සෙ බඩගින්නටම පස් හරි කන්න හොයයි.:oo: මූ මෙ වන්ශෙ කබල් ගාන පූස් තඩියෙක් මං හිතන්නෙ.:yes::yes::yes:

    Hariyatama hari
    Sathiyak withara badaghinne damma wage wei:baffled:.
    Oya kiyana widiyata man dunna bro eath u noka hitiyama dukai
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oka muslim wenna athi sure ekata :eek: me dawas wala fasting ne hawasa 7 n passe kama danna :D saren sare ka gahanawada?
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අනේ මාමේ ඔවුන්ට ඕන විදිහට කන්න දෙන්නෙපා උන් බඩගිනි උනහම උන්ට ඕනේ දේවල් හොයන කනවා.. කාලෙකට පොඩ්ඩක් අතරින්නකෝ.. :P
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මන්චි කොමේ එකේ prons එක දීපන් ඕකුන් පිස්සුවෙන් වගේ කන්නේ :D
     

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Oka muslim wenna athi sure ekata :eek: me dawas wala fasting ne hawasa 7 n passe kama danna :D saren sare ka gahanawada?

    :baffled:

    අනේ මාමේ ඔවුන්ට ඕන විදිහට කන්න දෙන්නෙපා උන් බඩගිනි උනහම උන්ට ඕනේ දේවල් හොයන කනවා.. කාලෙකට පොඩ්ඩක් අතරින්නකෝ.. :P

    Kauru hari ussan yai uwa lassana handa kama hoyanna giyoth

    මන්චි කොමේ එකේ prons එක දීපන් ඕකුන් පිස්සුවෙන් වගේ කන්නේ :D

    ey meka type karala hinawune

    ලොල්. අනේ මංදා...

    :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ෆූස් තඩියගෙ පොටොර් එකක් දෙකක් දාන්නකො අපිටත් බලන්න එක්ක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං දැක්කා ත්‍රේඩ් එකක කවුද කියලා තියෙනවා පූසන්ට බත් එහෙම දෙන්න හොඳ නැහැයි කියලා.. ඔයාම දාපු ත්‍රේඩ් එකක තිබුණෙ මට මතක විදියට..:yes: