ඔන්න ඉතින් උදේම ඇවිත් ඊයේ රෑ දාපු ත්රෙඩ් එක බලද්දී හොද හොද හොද සෙල්ලම් එළිවෙන ජාමේ වෙලා. 

හැබැයි ඔන්න මම මුලින්ම කියන්න ඕනේ මේ ත්රෙඩ් එක දාද්දී මට එච්චර විශ්වාසයක් තිබුනේ නෑ මේ ත්රෙඩ් එකේ තියන කරුණුයි කතෝලික ආගමයි අතර සම්බන්ධයක් තියනවාද නැද්ද කියලා මට ඒ තරම් දැනීමක් තිබුනේ නෑ. ඒ නිසා මම ඒ වෙලේ දාපු Heading එකෙන් අපේ කතෝලික සහෝදරයන්ට හිත රිදීමක් සිදුවුනානම් මුලින්ම සමාව ඉල්ලනවා
. මම දන්නා විදියට නම් කතෝලික ආගමට වුනත් තව තව ත්රීවීල් සයිස් නිකායන්ගෙන් සෑහෙන බලපෑම් එල්ල වෙලා තියනවා කියලා. මටත් පෙන්න බෑ ඔය "යෝහෙවාගේ සාක්ෂිකරුවන්, සුබාරංචි කණ්ඩායම" වගේ ගෙවල් වලට ඇවිත් දොරවල් වලට තට්ටු කර කර ආගම මාර්කට් කරන එවුන්ව. නිවාඩු දවසකවත් ගෙදර ඉන්න බෑ 

. කොහෙන් හරි ඇන්ටිලා, අක්කලා සෙට් එකක් ඇවිත් ඔය මගුල කියවන්න හදනවා. දන්නේ නැති මිනිහා අන්තිමට බනින්නේ සමස්ත කතෝලික ආගමටයි, ජේසු තුමාටයි. 

ඒ අතරේ මෙන්න පො***** දෙන්නෙක්ට සෑහෙන්න රිදිලා.

mokada api okkoma minissu... umba kohoma hithuwath api kawadakwath sinhala jathiyata kelinna yana aya neme, echchara api moda nehe, mokada apith sinhalane...