Catholic ආගමේ මේ වගේ පහත් දේවල් උගන්නන්වාද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔන්න ඉතින් උදේම ඇවිත් ඊයේ රෑ දාපු ත්‍රෙඩ් එක බලද්දී හොද හොද හොද සෙල්ලම් එළිවෙන ජාමේ වෙලා. :P:P:P

හැබැයි ඔන්න මම මුලින්ම කියන්න ඕනේ මේ ත්‍රෙඩ් එක දාද්දී මට එච්චර විශ්වාසයක් තිබුනේ නෑ මේ ත්‍රෙඩ් එකේ තියන කරුණුයි කතෝලික ආගමයි අතර සම්බන්ධයක් තියනවාද නැද්ද කියලා මට ඒ තරම් දැනීමක් තිබුනේ නෑ. ඒ නිසා මම ඒ වෙලේ දාපු Heading එකෙන් අපේ කතෝලික සහෝදරයන්ට හිත රිදීමක්‌ සිදුවුනානම් මුලින්ම සමාව ඉල්ලනවා :sorry::sorry:. මම දන්නා විදියට නම් කතෝලික ආගමට වුනත් තව තව ත්‍රීවීල් සයිස් නිකායන්ගෙන් සෑහෙන බලපෑම් එල්ල වෙලා තියනවා කියලා. මටත් පෙන්න බෑ ඔය "යෝහෙවාගේ සාක්ෂිකරුවන්, සුබාරංචි කණ්ඩායම" වගේ ගෙවල් වලට ඇවිත් දොරවල් වලට තට්ටු කර කර ආගම මාර්කට් කරන එවුන්ව. නිවාඩු දවසකවත් ගෙදර ඉන්න බෑ :growl::growl::growl:. කොහෙන් හරි ඇන්ටිලා, අක්කලා සෙට් එකක් ඇවිත් ඔය මගුල කියවන්න හදනවා. දන්නේ නැති මිනිහා අන්තිමට බනින්නේ සමස්ත කතෝලික ආගමටයි, ජේසු තුමාටයි. :sorry::sorry::sorry::sorry:

ඒ අතරේ මෙන්න පො***** දෙන්නෙක්ට සෑහෙන්න රිදිලා. :lol::lol::lol::lol:


captureis.png
capture2nk.png
 
  • Like
Reactions: gayankuwait
Jan 18, 2008
203
3
0
negombo
Me catholic newei. kawuru hari kattiyak set wela hada gaththa ekak. mewa wala kiyana karunu walata boho wita padanamak nehe. Buddhist hindu witharak neme catholic ayatath me kattiya karadarayk thama. me wage boru karayo hinda randu wena eka aparade!!!
 

hasiwarna

Member
Oct 29, 2007
2,017
50
0
හංදියේ
Mata kiyanna thiyennenam.. meka Catholic Nemei machan.. Christian Anthawadiyo thamai mewa karanne .... unta thiyena amaaruwa thamai Bauddhagamai Katholika palliyai lanwela weda karana ekata akul helannai... mewa maha pahath weda kauru kalath lankawe idanma lankawe aythiya wena pitaratawal walata wikeeneemai me ayage paramarthaya ... ekata mama wiruddai meka mage personal adahasai.. ape rata lankikayange eka mona karalath wenas karanna beha yaluwane..
 
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
ඕකුන් ඔක්කොම එකයි.. කාලකන්නි.. කොහෙන් හරි ලංකාවට පාත් වෙලා මේ බෞද්ධ රට උන්ගෙ වගෙ ලෝකෙට පෙන්නන්න එනව.. ඕව කරන කාලකන්නි අම්මප :angry::angry::angry:

yaluwa..loke kohewath thanikarama ekama agamak thiyena ratak ne..podda podda hari wenath agam thiyenawa..lankawe godak agam thiyenawa...me wage wenath aya kiyana karana dewal walata poduwe okkotama ohoma kathakarana eka weradi neda...buddagame dewal walata narakak wena,buddagamata apahasa karana pages walata math one tharam benala tethi..ewa report katalath thiyenawa FB eke ehema...eth mn buddagame newei
 
  • Like
Reactions: Kasun k

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔයා දැක්කද තේවත්ත පල්ලියෙ ලංකාවෙ ඉතිහාසය විකු‍ර්ති කරල මූර්ති නිර්මාණය කරල තියෙනව. වතිකාන් කොම්පැණිය ඉතිහාසය පුරාම බොරු කරල මිනිස්සු රවට්ටපු එකක්. උන් ඒක ලේසියට නවත්වන්නෙ නෑ.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    oayala kemathi deyak kiyaganna yaluwane..meke gena kiwwa kiyala wedak ne.mokada godak aya methanata enne..fun1k ,samahara aya rep balagena...eken wenne mathana hemadama randuwakin thama thred1k iwarawenne..aneka agam athara podi hari tharahak athikaragenai yana aya yanne..mn methana inna godak podi kenek..mn elakiriyata enne.ek fb walata wada godak hoda nisa ,watina dewal godak thiyenawa..igenaganna dewal thiyenawa..

    good luck
    :confused::confused::confused::confused:
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මම නම් හිතන්නේ නෑ කතෝලික ආගමේ මෙහෙම දෙයක් කියනවද කියලා. ඒ වුනත් සුලු පිරිසක් අන්තවාදියෝ ඉන්න පුලුවන්. හැකිතරම් එයාලට කරුණු පැහැදිලි කරලා දීලා සත්‍යය අවබෝධ කලා නම් හරි. බුදුදහම අකාලිකයි. ඒක තමයි සත්‍යය. ඒවගේ යහපත් දර්ෂණයක් මේ රටේ තියෙනවාට මේ කට්ටිය කැමති නෑ. ඒකයි මේ බුද්ධාගමට හැමදාම නින්දා අපහාස කරන්නේ
     

    dakune maraya

    Member
    Mar 5, 2012
    105
    10
    0
    Matara
    api me kiyala thiyena de gana poddak molen hithamu. awegashiliwa katha karanne nathuwa meke kiyala thiyenade hariyata kiyawala balamu. meke kiyala thiyenne hindu dewi waru wandanawa satan wandinawata samanai kiyala. ithin eketh podi aththak thiyenawa neda ? me thread eka open karapu sohodaraya hindu agamai nirmala budu dahamai athara etharam vensak naha kiyala kiyana eka mata piliganna baha. buddagamai hindu agamai ahasai polawai wage. buddagama hindu agamata wada godak diwunui. habai dan lankawe dewala wandanawe yana kottashayak innawa. budunge dahama hariyata therum ganne nathuwa dewala walata gihilla yakshayo vandina eka dan sirithak wela. godak aya mewa karanne nodanuwathwa. me gana api nodanna ayata kiya denna one. budun apita yakshayo wandinna igeannuwe naha. onne oka hondata therum ganna.




    MuslimLankan
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif






    uba kiyana kathawath aththa macha onema agamaka hoda una wagema naraka unuth innawa.... mage hoda yaluwek innawa muslim un api ekke marenna unath enawa...mamath sinhalqa kollek macho tika denkge waradi nisa serama thathweta danna epa danwatha maraganne nathuwa.... aluth awuruddewath sahayogen idapalla....!!!!
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    මමත් කතෝලික. ඒත් මේ අපේ ආගම නෙමේ. අන්තවාදී ආගමක් මේක. මමත් Report කලා.
     

    nilanz

    Member
    Nov 18, 2006
    23
    2
    0
    machan Roman Cathalic nam me wage uganne ne. a handa machan ube post eka poddak hariyata demmanam hodai.. uda haranayakata Budhagama unath original wagema kotal walata keddicha ewath thiyenawa. eka eka nikayan. a handa machan poddak hariyatama hoyala post eka dapan.
     
    • Like
    Reactions: kkr

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මචන් උඹ නොදැන කතෝලික අයට අපහාස කරන එක වැරදියි ..... ඔය ගොඩක් යේසුස් කියල පාවිච්චි කරන්නේ මුලධර්ම වාදීන් .... රෝමානු කතෝලික දහම අදහන අය මේ රටේ කවදාවත් වෙන ආගම් වලට අපහාස කරලා නැහැ ....... රෝමානු කතෝලික දහමට උසස් නීති රීති තියෙනවා .... පොඩි කලේ ඉදන් අපිට කිසිම ආගමකට අපහාස කරන්න කියල දීල නැහැ ... අපිව මෙහෙයවන්න වතිකානුවෙන් ..... එක නිසා දුෂ්ට මුලධර්ම වාදීන් කරන දේවල් වලට කතෝලික අය ගාව ගන්න එපා ...... බුද්ධාගමට හෝ වෙනත් ආගමක අපහාස කිරීම අපි කතෝලිකයන් හැටියට අනුමත කරන්නේ නැහැ..... කතෝලික අපිටත් ගොඩක් කරදර මේ මුලධර්ම වාදීන් නිසයි ....
     
    • Like
    Reactions: shenoxxx

    nilanz

    Member
    Nov 18, 2006
    23
    2
    0
    මචන් උඹ නොදැන කතෝලික අයට අපහාස කරන එක වැරදියි ..... ඔය ගොඩක් යේසුස් කියල පාවිච්චි කරන්නේ මුලධර්ම වාදීන් .... රෝමානු කතෝලික දහම අදහන අය මේ රටේ කවදාවත් වෙන ආගම් වලට අපහාස කරලා නැහැ ....... රෝමානු කතෝලික දහමට උසස් නීති රීති තියෙනවා .... පොඩි කලේ ඉදන් අපිට කිසිම ආගමකට අපහාස කරන්න කියල දීල නැහැ ... අපිව මෙහෙයවන්න වතිකානුවෙන් ..... එක නිසා දුෂ්ට මුලධර්ම වාදීන් කරන දේවල් වලට කතෝලික අය ගාව ගන්න එපා ...... බුද්ධාගමට හෝ වෙනත් ආගමක අපහාස කිරීම අපි කතෝලිකයන් හැටියට අනුමත කරන්නේ නැහැ..... කතෝලික අපිටත් ගොඩක් කරදර මේ මුලධර්ම වාදීන් නිසයි ....
    math ekagai machan uba ekka. බුද්ධාගමට හෝ වෙනත් ආගමක අපහාස කිරීම අපි කතෝලිකයන් හැටියට අනුමත කරන්නේ නැහැ.
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඕකුන් ඔක්කොම එකයි.. කාලකන්නි.. කොහෙන් හරි ලංකාවට පාත් වෙලා මේ බෞද්ධ රට උන්ගෙ වගෙ ලෝකෙට පෙන්නන්න එනව.. ඕව කරන කාලකන්නි අම්මප :angry::angry::angry:

    yaluwa..loke kohewath thanikarama ekama agamak thiyena ratak ne..podda podda hari wenath agam thiyenawa..lankawe godak agam thiyenawa...me wage wenath aya kiyana karana dewal walata poduwe okkotama ohoma kathakarana eka weradi neda...buddagame dewal walata narakak wena,buddagamata apahasa karana pages walata math one tharam benala tethi..ewa report katalath thiyenawa FB eke ehema...eth mn buddagame newei


    උබ පොඩ්ඩක් ආපහු කියවල කියල තියෙනෙ මොකක්ද කියල බලපන්.. ඊට පස්සෙ කතා කරමු...
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ane manda ban... mata nam religions, languages walata fight karanna orne ne... :no: mokada api okkoma minissu... umba kohoma hithuwath api kawadakwath sinhala jathiyata kelinna yana aya neme, echchara api moda nehe, mokada apith sinhalane...

    PS: tags demme kauda danne ne, mata nam tags demma kiyala mukuthma hambenne ne... :no::no:

    එල.. හිත රිදුනම් සමාවෙයන්.. මම කියන්න උත්සහ කලෙ මේ රටෙ අපිට භාෂාවක් තියනව.. ජපන්නු බලපන්.. උන්ට උන්ගෙ භාෂාව විතරයි.. උන් සුද්දගෙ පුක ලෙවකන්න යන්නෑ.. එත් උන් දියුනු රටක්.. සුද්දන්ගෙ ලොවල උන දෙවල් මතකයි මම හිටන්නෙ.. අපෙ රටෙ මිනිහෙක් එක්ක කතාකරන්න කඩ්ඩ ඔනි නෑ නේද?


    තම රට දේවල් පිටරට පටවා..
    පිට කාසිය මෙහි ඇද්දා...
    පිටරට හාලෙ බත්ටික නැත්නම්..
    ඹඩගින්නේ සින්හලයා..
    කන්ට අදින්ටා පිටරටින් එනතුරු ..
    මුහුදට දත නියවන්නා..

    ආදි සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා..
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    301856_328753997179149_314813785239837_813722_1966417587_n.jpg


    meka kithuhanda eke tag karala thibba. ethakota mewa harida danne na. thamange agama adahagena hitiyata apita kisima prashnayak na. nikan anith agam walata mada gahanakota thama apita mala painne. :oo: