Archbishop Malcolm Cardinal Ranjith only has the authority over the Semi government catholic schools, all fully government controlled Buddhist schools as well as Catholic schools will be open on the 6th of May as stated by Akila Viraj.


අකිලට ඉක්මනට ඉස්කෝල පටන් ගන්න ඕන දැන් කිසි අවුලක් නෑ ප්‍රශ්නේ විසදිලා කියලා පෙන්වන්නඒ උනාට ඉස්කෝල දැම්ම පටන්ගන්නෙ නැත්තං හොඳයි බං. දෙමව්පියෝ මොන ගින්දරක් තියාගනද ලමයි එවන්නේ
Selfishness!![]()
cardinalta behene bn government ewata atha danna.
kisima kenek me welawe school open karanawata kemathi nehe bn, godak teacher's la kiyanne August niwaduwen eka allanna, danma school open karanna epa kiyala. me akila pakaya ahanne nehene 
අකිලට ඉක්මනට ඉස්කෝල පටන් ගන්න ඕන දැන් කිසි අවුලක් නෑ ප්‍රශ්නේ විසදිලා කියලා පෙන්වන්න
This is a Buddhist country , and not a catholic or Muslim
ක්‍රිස්තියානි කට්ටිය මුස්ලිම් සහෝදරයන්ට බයවෙලා වගේ..

වහන්න නම් හොද නෑ ආරක්ෂාවට හමුදාවෙන් ළමයි 750 ට එක්කෙනෙක්වත් දෙනවනම් ඇතිumba kianne thawa kochchara dawasak iskola wahala thiyannada. kohomada hariyatama dana ganne dan safe kiala.
