Cats Eye ගැන දැන ගමු.

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    solarlite-road-stud2a.jpg

    මෙයාගේ නම තමයි පර්සී ශව් මෙයා ඉපදිල තියෙන්නේ 1890 අප්‍රේල් 15 වෙනිද එංගලන්තයේ.
    මේය තමයි අපි කව් රුත් දන්න බලල් ඇස් එහෙමත් නැත්නම් Cats Eye කියන මාර්ගයේ පරාවර්තන
    ලාම්පුව නිපදවල තියෙනේ. මෙයාට මේ අදහස ඇවිල්ල තියෙන්නේ මෙයාගේ ගෙදර තිබිල තියෙන්නේ කදුකර ප්‍රදේගයක ඉතින් මෙයා දවසක්ගොඩක් මීදුම තියෙන
    රාත්‍රියක ගෙදර යනකොට මෙයාට පාර පෙනව ගොඩක් අඩුයි ඉතින් ඔහොම යනකොට මෙයාගේ වාහනේ එලිය මෙයාටම පරාවර්තනය වෙලා තියෙනව
    බල්බ් දෙකක් වගේ ඉතින් මෙයා එක ගනන් ගන්නේ නැතුව කෙලින්නම යන්න හදල අයෙත් එහෙමින් ලන් වුනාම එතන ඉන්නේ පුසෙක් ඒවගේම එතනනින් එහා පැත්තේ
    ලොකු හෙලක් :o ඉතින් එයා එදා කිලින්ම ගියා නම් එයාව එතනින් පහලට වැටෙනව. ඉතින් මෙයා ගෙදර ඇවිල්ල පොඩ්ඩක් කල්පනා කරල
    මුළු ලෝකයටම ප්‍රයෝජනයක් වෙයි කියල මෙයා මේ විශේෂිත පරාවර්තන ලාම්පුව නිර්මාණය කරල තියෙනව. 1933 ඉදන් දදැනටත් මුළු ලෝකේ පුරාම
    මේ විශේෂිත ලාම්පුව මාර්ග වල සවිකරල තියෙනව ඒ විතරක් නෙමෙයි පාපැදිවලටත් මේව සවිකරල ඇවිත් තියෙනව. මේයාට මේ අදහස දුන්න යාලුවගේ
    නම් තමයි මෙයා මේකට පාවිච්චි කරල තියෙන්නේ. :) හැම සාර්ථක මිනිහෙක් පිටි පස්සේම ගැහනියක් ඉන්නව කිව්වට මෙයා නම් බැදල නැහැ
    මෙයගේ වත්කම්වල වටිනාකම 1976 දී £193,500 ඒ කියන්නේ දැන් £1,181,124 ක් මෙයා 1976 දෙසැම්බර් මාසයේ ලොවෙන් සමුගන්නව පිලිකාවකින් :(

    තවදෙයක් තමයි අපේ පාරවල්වල නම් මේවදකින්න නැහැ මොකද ලාබ ප්ලාස්ටික් පතුරු කැලි බන් තියෙනේ උදේ වරුවේ ගියත් හොයා ගන්න බැහැ :lol:

    හොද නම් සලකල යන්න හොදේ :) ජයවේවා.


    220px-Katzenauge2.jpg



    _47116691_percyshawcatseyes.jpg


    portal-graphics-20_1157485a.jpg


    6a00d8341c464853ef0168e68b4394970c-pi
     
    Last edited:

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මම අහල තියන විදිහට ඕකට කියන්නේ ස්ටඩ්ස් කියල..."STUDS"