pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඕව අර ඉස්සර ගම්වල හිටපු මල පොටේ අකුරක් බැරි අනාත සොන්නලු හදාගනිපු මනස්ගාත බොල..
    ඕව ගණන් ගන්න උබට පිස්සුද :oo:

    පූස් පැටිය මැරෙන්න ඇත්තෙ උගේ කර්ම ශක්තිය අනුව ඌ ගෙනාපු ආයුෂ ඉවරවෙලා

    පුලුවන්නම් ඒ අසරනයව මතක් කරල පොඩි පින්කමක් කරපන් ;)
     
    Last edited: