LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,702
    6,022
    113
    @ගෙදර
    සමාජ මාධ්‍ය කැළඹු සිද්ධියක් වු මෝටර් රථයට යටකර බලු පැටවුන් මැරූ කාන්තාවට ඇප

    4337a4be75e9ae8cfc1af605dd4bdc00.gif
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,118
    19,743
    113
    Miami
    මේකට විසඳුම බල්ලො පාරට ගෙනත් දාන එක නැති කරන එකම තමයි
    ඔය යටකරන් ගියපු එකාට වගේම පාරට බල්ලො පූසො ගෙනත් දාන එවුන්ටත් තද නීති තියෙන්න ඕන

    මගේ ගෙදර තියෙන්නෙ පාර අයිනෙමයි ඒක නිසා බල්ලොන්ගෙන් මාරම කරදරයක් තියෙන්නෙ, තව ගෙදරට ලඟින්ම පන්සලක් තියනවා, පන්සල ඉස්සරහ පොඩි අම්බලමක් තියනවා ඒකට නිතරම බල්ලො පැටවු ගෙනත් දානවා. ඊට පස්සෙ රෑට යන වාහන වලට යට වෙලා සමහර වෙලාවට උදේ වෙද්දි පාර පුරා කෑලි, සමහර වෙලාවට පණ පිටින් කබරු කනවා, මේ පැත්තෙත් පාර ඉන්න බල්ලොන්ගෙන් එපා වෙලා තියෙන්නෙ. ඉස්සර පාරෙ ඉන්න බල්ලො සේරම අපේ පේමන්ට් එකේ රෑට නිදා ගන්නෙ, ඊට පස්සෙ කාලයක් හැමදාම රෑට පේමන්ට් එකට වතුර මෝටරේ ගහලා වතුර දාල තියනවා දැන් නං බල්ලො එන්නෙ නැහැ.
    දැනට ඉන්න උන්ටත් විසඳුමක් දීලා ගෙනත් දාන උන්ට හොඳවයින් අච්චු කලානම් ඉවරයි. අනික ලංකාවෙ මෝඩ බහුජ්ජ වේසිගෙ පුතාලා වඳ සැත්කම කරන්න බයයි තමන්ට දරු සම්පත් නැතිවෙයි කියලා. හැබැයි සත්තු පාරවල් වල අතරමං කරන එක හොඳයි. :rofl:

    අපේ ගොන්නු කරන්නෙ ඉන්න උන්ට තව කන්න බොන්න දීලා ප්‍රශ්නෙ තව ඔඩුදුවවන එක. මුන්ගෙ මොළ හොඳ නෑ. මේ රටට මෙහෙම වෙන එකේ පුදුමයක් නෑ ඉතින්