සොහොන;20716565 said:indian ne bun bajaj ekakata palayan oya ganata num oka padui wage
oka hondai bn look ekath ekka
ape eketa tiyenawa gewana ganata watinawa kiyala hitenawa
market ekak tiyei habayi okata
hmm hmm... 405500i
ayiyo oya gananta chassis 120 hornet 250 ekak ganinko
මේකක් ගන්න හදන්නේ බන්? කොහොමද bike එක? use කරන කවුරු හරි ඉන්නවද?
කොහොමද fuel efficiency?
engine Status?
. ඕවගෙ පාට්ස් ජපන් ගනන් ම තමයි. ඒ උනාට ජපන් ඒවට වැඩිය ඉක්මනට පැකට් වෙනව .ලමයි දෙන්නෙක් එක්ක ගෑනියෙක් ගත්ත වගේ තියෙයි .හැමොටම පෙට්ටල් ශෙඩ් අයිති කාරයොද මචන්ayiyo oya gananta chassis 120 hornet 250 ekak ganinko

ayiyo oya gananta chassis 120 hornet 250 ekak ganinko

සෑහෙන්න හොදයි.. මම පාවිච්චි කරනවා.. අරන් මාස 3යි. දැනට කි.මී 4000 පැදල තියෙනවා. මාර සැප පහසුයි.. ගිය සතියෙ බන්ඩාරවෙල ගියා ටුවර් එකක් එක දිගට නවත්තන්නෙවත් නැතුව.. 200 කි.මී.. කිසිම ගානක් නැහැ බයික් එකට.. කොහොම හරි ටුවර් එකම 500 කි.මී ගියා දවස් 2 ක් ඇතුලත.. රු. 1200 පෙට්‍රල් තමයි ගියේ.. බයික් එකට ගානක්වත් නැහැ.. බයික් එක අරන් ගිය මටත් කිසිම මහන්සියක් නැහැ... බැලන්ස් පට්ට.. ඕනිම තැනකට අස්සකින් මුල්ලකින් දාන්න පුලුවන්.. පෙට්‍රල් 45 ක් කරනවා.. ලුක් එකත් මැක්ස්.. ඉන්දියන් වුනාට මේක හොන්ඩා ටෙක්නොලොජි.. අනිත් ඉන්දියන් වලට වඩා මේක අඩුම ගානෙ අවුරුදුු 10 ක්වත් පදින්න පුලුවන් වෙයි.. ඔය ටයිප් එකේ තියෙන එෆ් ඉසෙඩ් එකට වඩා සහ ග්ලික්සර් එකට වඩා මේකනන් පට්ට.. බය නැතුව ගනින්..



අපි නම් දැක්කා වයිෆ් එක්ක ට්‍රිප් ගිහින් බයික් එකේ ෆොටෝසුත් දාල තියෙනවා![]()


බයික් එකේ දැන් බය නැතුව රට වටේ යන්න පුලුවන්....
