CB Hornet 160R හොදයිද මචන්ලා

usoftz

Active member
  • Sep 11, 2009
    191
    33
    28
    CB Hornet 160R හොදයිද මචන්ලා

    මේකක් ගන්න හදන්නේ බන්? කොහොමද bike එක? use කරන කවුරු හරි ඉන්නවද?
    :rolleyes:
    කොහොමද fuel efficiency?
    engine Status?
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකක් ගන්න හදන්නේ බන්? කොහොමද bike එක? use කරන කවුරු හරි ඉන්නවද?
    :rolleyes:
    කොහොමද fuel efficiency?
    engine Status?

    වාහනෙ හොදයි .ඒත් ඔය ගානට ඉන්දියන් එකක් අරන් කොහොමද බන් :sorry: . ඕවගෙ පාට්ස් ජපන් ගනන් ම තමයි. ඒ උනාට ජපන් ඒවට වැඩිය ඉක්මනට පැකට් වෙනව .ලමයි දෙන්නෙක් එක්ක ගෑනියෙක් ගත්ත වගේ තියෙයි .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෑහෙන්න හොදයි.. මම පාවිච්චි කරනවා.. අරන් මාස 3යි. දැනට කි.මී 4000 පැදල තියෙනවා. මාර සැප පහසුයි.. ගිය සතියෙ බන්ඩාරවෙල ගියා ටුවර් එකක් එක දිගට නවත්තන්නෙවත් නැතුව.. 200 කි.මී.. කිසිම ගානක් නැහැ බයික් එකට.. කොහොම හරි ටුවර් එකම 500 කි.මී ගියා දවස් 2 ක් ඇතුලත.. රු. 1200 පෙට්රල් තමයි ගියේ.. බයික් එකට ගානක්වත් නැහැ.. බයික් එක අරන් ගිය මටත් කිසිම මහන්සියක් නැහැ... බැලන්ස් පට්ට.. ඕනිම තැනකට අස්සකින් මුල්ලකින් දාන්න පුලුවන්.. පෙට්රල් 45 ක් කරනවා.. ලුක් එකත් මැක්ස්.. ඉන්දියන් වුනාට මේක හොන්ඩා ටෙක්නොලොජි.. අනිත් ඉන්දියන් වලට වඩා මේක අඩුම ගානෙ අවුරුදුු 10 ක්වත් පදින්න පුලුවන් වෙයි.. ඔය ටයිප් එකේ තියෙන එෆ් ඉසෙඩ් එකට වඩා සහ ග්ලික්සර් එකට වඩා මේකනන් පට්ට.. බය නැතුව ගනින්..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    අපි නම් දැක්කා වයිෆ් එක්ක ට්‍රිප් ගිහින් බයික් එකේ ෆොටෝසුත් දාල තියෙනවා :D:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි නම් දැක්කා වයිෆ් එක්ක ට්‍රිප් ගිහින් බයික් එකේ ෆොටෝසුත් දාල තියෙනවා :D:D:D

    :P:P:P බයික් එකේ දැන් බය නැතුව රට වටේ යන්න පුලුවන්....:P
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    45ද බං කරන්නෙ? දුර යනකොට හොනට් එකෙත් 25-28 කරනවනෙ බං.. මන්ද ඉතින්... මම නම් තව කීයක් හරි දාල 125 සෙන්ස කාබ් එකකට යන්නෙ.. ඒ ආතල් එක නම් ලොවෙත් මේකෙන් නම්ගන්න බෑ.. ඉන්දියන් තරම් මාකට් බහින්නෙත් නෑ.. පාර්ට්ස් ගෙවෙන්නෙත් නෑ.. සේෆ්ටි එකත් වැඩි.. කාලයක් පැදල ලාබයක් සහිතව විකුනන්නත් පුලුවන්.. ඕක වික්කොත් නම් හෙනම පාඩුවට දෙන්න වෙන්නෙ... :confused:
     
    Last edited: