CBR250rr gull arm rear shock

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
ගල් ආම් එකේ පිටිපස්සේ shock absorber එක මාරු කරන එක case ද?
ඒක අලුතෙන් හොයාගන්න තියෙනවද?
නැත්තම් වෙන බයික් එකක monoshock එකක් සෙට් වෙයිද? අඩුම ගානේ අලුත් CBR(mc41) එකේ වත්.
දන්නා එකෙක් කියපන් මචන්.