මචන්ලා මම CCIE Routing and Switching LAB exam එක කරන්න පටන් ගත්ත. එක ගොඩක් අමාරුයි කියල තමයි ගොඩ දෙනෙක් කියන්නේ. නමුත් ගොඩක් demand exam එකක්. . Lab exam එක කරපු කව්රු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද කරන විදිය. පාඩම් කරන විදිය. use කරපු tools and softwares එහෙම මොනාද කියල. ඒ වගේම මොනාද use කරපු materials එහෙම. මගේ target එක නම් ලබන අවුරුද්දේ මැද වගේ exam
එක කරන්න කියල. මේ ගැන interest අය ඉන්නවා නම් කියන්න. විස්තර කියන්නම්. කරන්න ඉන්න අය ඉන්නවා නම් PM එකක් දාන්න. discuss කරලා පාඩම් කරලා කොහොම හරි ගොඩ දාමු. normally CCIE කෙනෙක් ලංකාවේ නම් ලක්ෂ 2 - 3 වගේ ගානක් ගන්නවා. Dubai වල නම් ලක්ෂ 6 - 10 වගේ ගන්න පුළුවන්.

CCNA , CCNP වගේ exam කරන අය කරන්න කැමති අය ඉන්නවා නම් කියන්න. මම help එකක් දෙන්නම්. අමාරු දේවල් තියෙනවා නම් මෙතන දාන්න. දන්නා විදියට කියල දෙන්නම්.