CCNA පාඩම් මාලාව

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    CCNA දහ අටවන පාඩම Routing v (RIP configuration)
    මේ පාඩම පටන්ගන්නෙ කලින් ලිපියෙදි කතාකරපු RIP (Routing Information Protocol) එක කොහොමද Router එකට සැකසුම් කරන්නෙ කියලයි. ඊට කලින් අපිට දා හත්වන පාඩමේදි මගඇරුනු RIPv1 හා RIPv2 ගැන වෙන වෙනමත් ටිකක් කතාකරන්න තියෙනව. කලින් පාඩම බලපු නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ පාඩම බලලම මේ පාඩමට එන්න. අපි කලින් පාඩමේදි කතා කරපු RIP වල තියෙන හැම ලක්ෂණයක්ම RIPv1 හා RIPv2 වල තියෙනව. දැන් අපි බලන්න යන්නෙ මේ version දෙකට තියෙන වෙනස් ලක්ෂණත්, RIPv1 හා RIPv2 Router එකට සැකසුම් කරන විදියත් ගැනයි.
    RIPv1 :
    කලින් පාඩමේ RIP වල තිබුනු ලක්ෂණ වලට අමතරව RIPv1 එකේ දකින්න තියෙන විශේෂ ලක්ෂණ වෙන්නෙ මේවයි.

    වැඩිදුර කියවන්න මෙතනින් යන්න: http://networkdisa.blogspot.com/
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    එල අය්යේ.. හෙට අපේ semester final. බ්ලොග් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත.. :love: