CCNA 200-120 or 200-125

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් මම CCNA 200-120 (v2) කියන course එක Winsys එකේ කරා. දැනට exam එක කරන්න ඉන්නේ. එත් පොඩි අවුලකට තියෙන්නේ CCNA 200-120 කියන exam එක August 20 පස්සේ ඉවරයි. ඊට පස්සේ එන්නේ CCNA 200-125 (v3) අලුත් exam එක. එකේ syllabus එහෙම පොඩ්ඩක් වෙනස් වෙලා තියනවා. වඩා හොද CCNA 200-120 කරන එකද එහෙමත් නැත්නම් මේ මාස ටිකේ තව ටිකක් theory බලාගෙන CCNA 200-125 එකම කරන එකද..?

    CCNA 200-120 කරපු කෙනෙකුට CCNA 200-125 self-study කරලා ගොඩ දාගන්න පුළුවන් වෙයි නේද...!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,312
    53,379
    113
    Colombo

    Winsys eke masa keeyak kalada ban? Gaana keeyada?
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Ow eka mata lesiyi bn. eth cisco exam eka karanna thawa 40k withara wiyadam karanna ona. ithin 40k wiyadam karala outdated exam ekak karala wadak na kiyala hithenawa..:confused:
    ane mnda saho... poddak oyata ugannapu sir kenekgen ahala upadesak ganna me thread eken hoda winsandumk hambun naththm :nerd:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kohoma hari aluth eka karanna balapan machan.. oka kohoma hari kara ganin academy certificate nane..
     
    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    elf-study කරලා ගොඩ දා ගන්න පුලුවන් අව්ලක් නෑ..එත් exam එක වෙනස් උන ගමන්ම video tutorials/ Exam Dumps
    එයි කියලා හිතන්න අමාරුයි එකට තව මාස දෙක තුනක් යයි.එකෙන් වෙන්නේ online exam එක කරන්න කල් යන එක විතරයි,
    අනික කොහොම කලත් CCNA exam එක valid වෙන්නෙ 3 years වලට ඊට කලින් වෙන එකක් කලේ නැත්තන් (ccna wireless,voice,data center or CCNP)
    ඔය කරපු එකත් expire වෙනවා. CCNA exam එක කරලා තියනවා නන් job oppurtunity එක වැඩී job එකක් කරන ගමන්ම CCNP වගේ කරන්න පුලුවන් නන් ගොඩක් හොදයි.

    Exam cost එක 40-45 වගෙ වෙයි LAB එකක්වත් මිස් කරගන්න එපා. එකක් හරි මිස් උනොත් sorry ම තමා
     
    • Like
    Reactions: DimuthTharindu