මචන්ලා,
CCNA exam Routing and Switching වගේ පැත්තෙන් යන්න ගිය අවුරුද්දේ A/L කරපු කෙනෙක්ට කොහෙන්ද self study, resources හොයාගන්න පුලුවන්?
කොච්චර කල් යනවද සාමානියෙන්?
කොච්චර ගානක් යනවද සාමානියෙන්?
මොන පත්වය් එකද හොද?
Please help.