CCNA for Networking ??

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මට අදහසක් තියෙනවා නෙට්වර්ක් ෆිල්ඩ් එකින් ඉස්සරහට යන්න.එන්වීකිව් එක්සෑම් ලෙවල් 5 එක ඉවර උනේ ලගදී.
    තාම රිසල්ට් ආවේ නෑ.ඉතින් රිසල්ට් එනකන් විකේන්ඩ් එකේ සීසීඑන්ඒ කොර්ස් එකක් කරන්න කියලා බැලුවේ.නුවර
    සීසීඑන්ඒ එකක් කරන්න පිළිගත් ආයතන මොනවද?ඒවල ගණන් එහෙම ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    නුවර නම් දන්නේ නෑ බන් මන් කලේ රත්මලානේ ලලිත් එකේ, නෙට්වර්ක් වලට ආසාවේ හාඩ්වෙයා ගැන දැනුමක් විතරක් තියාගෙන, අවුරුදු 5කට කලින් ,ඒ කාලේ ccna එක කලේ පෝන් ෂොප් එකකට සොෆ්ට්වයා ගහන ගමන්, අද systems engineer. උබටත් සුභ පතනවා ඉස්සරහටම යන්න පුළුවන් වෙන්න කියල
    පුළුවන් නම් මේ ටික කරපන්
    ccna කරන්න training කොහෙහරි සෙට් කරගන්න ඉක්මනටම
    ඊටපස්සේ mcsa කරන්න
    ඊටපස්සේ nvq ඊලග ලෙවල් ටිකත් කරගන්න
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63

    bump
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    නුවර නම් දන්නේ නෑ බන් මන් කලේ රත්මලානේ ලලිත් එකේ, නෙට්වර්ක් වලට ආසාවේ හාඩ්වෙයා ගැන දැනුමක් විතරක් තියාගෙන, අවුරුදු 5කට කලින් ,ඒ කාලේ ccna එක කලේ පෝන් ෂොප් එකකට සොෆ්ට්වයා ගහන ගමන්, අද systems engineer. උබටත් සුභ පතනවා ඉස්සරහටම යන්න පුළුවන් වෙන්න කියල
    පුළුවන් නම් මේ ටික කරපන්
    ccna කරන්න training කොහෙහරි සෙට් කරගන්න ඉක්මනටම
    ඊටපස්සේ mcsa කරන්න
    ඊටපස්සේ nvq ඊලග ලෙවල් ටිකත් කරගන්න

    Ela thank you machan