මචන්ලා මම හිතාගන ඉන්නවා 2023 අවුරුද්දේදී CCNA එක්සෑම් එක කරන්න. කරලා ඉන්න උන් පොඩි උපදෙස් ටිකක් දියල්ලකෝ.
සෙල්ෆ් study කරන්න තමයි හිතන් ඉන්නේ. (Networking ගැන දේවල් ඉතින් දන්නවා ටිකක් ටිකක්.)
Self study කරපු එවුන් ඉන්නවා නම් පොඩි guide එකක් දියල්ලකෝ