CCTV අඩුවට වැඩේ කොලටියට

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඔව් මචන්..ඒත් මේ වෙලාවේ අපිට පොඩි බිස්නස් එකත් වටිනවා..ඒ නිසා අපිනම් එක ගණුදෙනුකරුවෙක්වත් මිස් කරගන්න කැමති නෑ...

    මට මේල් එක එවපන්
    කැමරා 8ක වැඩක් තියෙනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    මේකෙ ගොඩක් උන් සීසීටීවී කරනවා කියලා ඇඩ් දානවා බං..
    උන්ට කොටේශන් එකක් ඉල්ලලා යැව්වම රිප්ලයි නැහැ..
    එහෙම උන් රිප්ලයි කරන්නේ නැති එකම හොදයි..
    කොටේශන් එකක් එවන්නේ නැති උන් කැඩුනම එයිද?
    මේකෙ එකෙක් හිටියා ලොකුවටම කරන වයිෆ් එක්ක එකතුවෙලා ප්‍රසාද් මංජුල කියලා..
    මම හිතුවා ඌ ජෙනුයින් පොරක් කියලා..
    ඌට වැඩක් සෙට්කරලා දෙන්න මේල් කරා, උගෙන් රිප්ලයිත් නැහැ ඊට පස්සෙ..
    ඔහොම බිස්නස් නම් කරන්න අමාරුයි ඉතිං, එහෙම නැත්නම් ඌට බිස්නස් වැහි වැහැපු එකෙක් වෙන්න ඇති..
    උඹවත් හරියට කරපන් කරනවා නම්
    මට මතකයි මම උබට පු# දීගෙන කෝටේශන් ස්ක්‍රීන් එව්ව. අන්තිමට උබ වටේ ගිහින් දෙක පහටනෙ බන් ඉල්ලුවෙ. :lol::lol: උන් උබගැන දන්න නිසා තමයි උබට කාලය මිඩංගු කරන්නෙ නැත්තෙ මයෙහිතේ.. :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha

    එහෙමද මචන්?අපි Direct import කරනවා..ඒ නිසයි Dahuwa දාලා කරන්නේ..HIKVISION ගෙන්නන්න විදියක් සෙට් කරගෙන වලට HIKVISION මාරු වෙනවා එහෙනම්,.\
    යකෝ බොරු කියන්න එපා.. Debug එතකොට Authorized agent විදියට ඇටද import කරන්නෙ.. උබල මේ නම ගහල බාල ෆේක් එකක් බස්සනව.. :lol::lol:

    http://www.debugstore.lk/online-shopping/cctv-6
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    මට මතකයි මම උබට පු# දීගෙන කෝටේශන් ස්ක්‍රීන් එව්ව. අන්තිමට උබ වටේ ගිහින් දෙක පහටනෙ බන් ඉල්ලුවෙ. :lol::lol: උන් උබගැන දන්න නිසා තමයි උබට කාලය මිඩංගු කරන්නෙ නැත්තෙ මයෙහිතේ.. :rofl:

    යකෝ බොරු කියන්න එපා.. Debug එතකොට Authorized agent විදියට ඇටද import කරන්නෙ.. උබල මේ නම ගහල බාල ෆේක් එකක් බස්සනව.. :lol::lol:

    http://www.debugstore.lk/online-shopping/cctv-6

    පේනවා නේද පුතේ ශිංගල මුනියගේ හැටි...කකුලෙන් අදින්නම තමා බලන්නේ...:yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    පේනවා නේද පුතේ ශිංගල මුනියගේ හැටි...කකුලෙන් අදින්නම තමා බලන්නේ...:yes::yes:
    ඉතිං යකෝ තොපිනෙ බොරු කියන්නෙ. :lol: දැන් එතකොට හොරා උනත් ඌ සිංහල නම් උදවු කරන්න ඕනෙද.. පේනවනෙ සිංහල උන්මයි බාල බඩු ගෙනත් ඇරල යන්නෙ.. :rofl::rofl:

    අපි මේ Debug Authorized dealership අරන් උන්ගෙන් බඩු අරන් විකුනද්දි උබල මාකට එකේ Direct ඉම්පෝර්ට් කියල අන්දල විකුනනව. මම Debug එකට කෝල් කරලත් ඇහුව පිට උන්ට ඉම්පෝර්ට් කරන්න ලයිසන් තියෙනවද කියල. උන් නෑ කිව්ව. :rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට මතකයි මම උබට පු# දීගෙන කෝටේශන් ස්ක්‍රීන් එව්ව. අන්තිමට උබ වටේ ගිහින් දෙක පහටනෙ බන් ඉල්ලුවෙ. :lol::lol: උන් උබගැන දන්න නිසා තමයි උබට කාලය මිඩංගු කරන්නෙ නැත්තෙ මයෙහිතේ.. :rofl:

    පලවෙනි එක තමයි උඹෙන් නෙමෙයි ඉල්ලුවෙ,
    දෙක මට නෙමෙයි මගේ රිලේශන් කෙනෙක්ට..
    කාලය මිඩංගු කරපු එකාට පාඩු වෙලා නැහැ ඌ වෙන එකෙක්ගෙන් කරගත්තා,
    මට තියෙන එකම අවුල මලිත්ට ගහනකොට ඇයි චංචලා අඩන්නේ කියලා..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    පලවෙනි එක තමයි උඹෙන් නෙමෙයි ඉල්ලුවෙ,
    දෙක මට නෙමෙයි මගේ රිලේශන් කෙනෙක්ට..
    කාලය මිඩංගු කරපු එකාට පාඩු වෙලා නැහැ ඌ වෙන එකෙක්ගෙන් කරගත්තා,
    මට තියෙන එකම අවුල මලිත්ට ගහනකොට ඇයි චංචලා අඩන්නේ කියලා..
    CCTV ගැන නෙමේ කියන්නෙ.. උබට මතකත් නෑ වටේ ගියපු තරමට :rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    CCTV ගැන නෙමේ කියන්නෙ.. උබට මතකත් නෑ වටේ ගියපු තරමට :rofl:

    එහෙනම් මොන මගුලක් ගැනද කියවන්නේ?
    මේකට අදාල නැත්නම් හරියට කියපන්..
    මට මතක නම් නැහැ, ඒත් මගේ ගානට නැත්නම් උඹෙන් නෙමෙයි මොකාගෙන් උනත් මම ගන්නේ නැහැ, මොකද කුඩු විකුනලා හොයපු සල්ලි නෙමෙයි, උඹ ගානක් කිව්ව නම් ඒ ගානට කැමති එකා ගනී, නැති එකා ගන්නේ නැහැ, ඉස්සෙල්ලා බිස්නස් වල බේසික්ස් ඉගෙන ගනින්
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ඉතිං යකෝ තොපිනෙ බොරු කියන්නෙ. :lol: දැන් එතකොට හොරා උනත් ඌ සිංහල නම් උදවු කරන්න ඕනෙද.. පේනවනෙ සිංහල උන්මයි බාල බඩු ගෙනත් ඇරල යන්නෙ.. :rofl::rofl:

    අපි මේ Debug Authorized dealership අරන් උන්ගෙන් බඩු අරන් විකුනද්දි උබල මාකට එකේ Direct ඉම්පෝර්ට් කියල අන්දල විකුනනව. මම Debug එකට කෝල් කරලත් ඇහුව පිට උන්ට ඉම්පෝර්ට් කරන්න ලයිසන් තියෙනවද කියල. උන් නෑ කිව්ව. :rofl:

    පලවෙනි එක තමයි උඹෙන් නෙමෙයි ඉල්ලුවෙ,
    දෙක මට නෙමෙයි මගේ රිලේශන් කෙනෙක්ට..
    කාලය මිඩංගු කරපු එකාට පාඩු වෙලා නැහැ ඌ වෙන එකෙක්ගෙන් කරගත්තා,
    මට තියෙන එකම අවුල මලිත්ට ගහනකොට ඇයි චංචලා අඩන්නේ කියලා..

    CCTV ගැන නෙමේ කියන්නෙ.. උබට මතකත් නෑ වටේ ගියපු තරමට :rofl:

    එහෙනම් මොන මගුලක් ගැනද කියවන්නේ?
    මේකට අදාල නැත්නම් හරියට කියපන්..
    මට මතක නම් නැහැ, ඒත් මගේ ගානට නැත්නම් උඹෙන් නෙමෙයි මොකාගෙන් උනත් මම ගන්නේ නැහැ, මොකද කුඩු විකුනලා හොයපු සල්ලි නෙමෙයි, උඹ ගානක් කිව්ව නම් ඒ ගානට කැමති එකා ගනී, නැති එකා ගන්නේ නැහැ, ඉස්සෙල්ලා බිස්නස් වල බේසික්ස් ඉගෙන ගනින්

    හා මචං...ඔයා කරන බිස්නස් එකේ තරම පේනවා මේ දාන එව්වගෙන්..ඔයා ඔයාගේ පාඩුවේ වැඩේ කරගන්න,මං මගේ පාඩුවේ..මං ආවේ නෑනේ උඹේ ත්‍රෙඩ් හොයාගෙන උබේ අඩුපාඩු කියන්න...මගේ වැඩයි ගානයි හොදයිනම් ගන්න එවුන් ගනී..අනිත් එවුන් නොගෙන ඉදීවි..සරලයි...