මචන්ලා උදව්වක් ඕනේ ,
අපේ ගෙදර ගේට්ටුව ගාවට හොද Cam එකක් සෙට් කරන්න ඕනවෙලා තියනවා, ටිකක් හොද එකක් දාන්න බැලුවේ,
මට දැනගන්න ඕනේ මේ වැඩේට හොද මොනවගේ එකක් ද කියලා,
Wireless එකක් දාන එක අවුල් ද බන් ?,
CCTV කරන උන් නම් කියන්නේ ඒවා අවුල් කියලා,
දන්නා අය කියපන්කෝ මේ වැඩේට මොකක් ද හොද කියලා,
EBAY එකෙත් බැලුවා එක එක ඒවා තියනවා ගොඩක්,
2 WAY AUDIO / In Built MIC තියන ඒවා එහෙම හොදට වැඩ ද බන් ?
එක එක ඒවා තියනවා කිව්වට ඕව ගෙනත් මාසෙන් කැඩෙයි ද දන්නෙත් නැහැනේ
එළකිරි එකේ experience තියන උන් ඇතිනේ , help එකක් ඕනේ
* හොද Brand මොනවද ?
* මේ වැඩේට හොද (Technology) මොකක්ද?
