CCTV ඔස්තාර්ල ඇතුලට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    මේ dvr/xvr වල පරණ footage අදිනකොට, ඊට කලින් පරණ ඒවගෙ කෑලි overwrite වෙන්නෙ ඇයි?
    අනික channel එකත් වෙනම එකකින් කෑලි වදින්නේ ඇයි?

    උදාහරණයක්:
    channel 1 cam එකේ 1 hour time frame එකක channel 2 cam එකේ පරණ චූටි කෑලි තැනින් තැන වැදිල තියෙන්නේ ඇයි channel 1 cam footage වල?
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    HDD eka Full format ekk dila set karala balana
    UPS ekk dalada thiyne DVR ekata