CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2]

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    firewall thamai budu awula ban static ekata yanna thiyenneth firewall eka haraha ekatath pass dala thiyenne normal ewa kohomath thiyenne nae ban cam thiyanawa 40+k vithara :dull:

    Default ewa thiyenne nae ban kohomath :no: Hydra case eka mokakkda :dull:

    ගොඩක් වෙලාවට default තියෙනවා බං. Hydra කියන්නේ දරුණු Tool එකක් CCTV කැමරා Password Crack කරන්න Use කරන. Kali Linux ඕනේ මේක Run කරන්න.මීට වඩා නම් අහන්න එපා.මොකද අනවසරයෙන් CCTV පද්ධතියකට ඇතුල් වෙනවා කියන්නේ නීති විරෝදි වැඩක්.:no:

    Computer Crime Act, No. 24 of 2007
    Securing unauthorized access to a computer an offense.

    • Any person who intentionally does any act, in order
      to secure for himself or for any other person, access to—
      (a) any computer ; or
      (b) any information held in any computer,
      knowing or having reason to believe that he has no lawful
      authority to secure such access, shall be guilty of an offence
      and shall on conviction be liable to a fine not exceeding one
      hundred thousand rupees, or to imprisonment of either
      description for a term which may extend to five years, or both
      such fine and imprisonment.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    othanin ehata uta kalpana karoth wede karaganna puluwan ban:)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    Mekata Kiyanne ban Gama rala diviya loke pennuwa wage wedak :lol: anna kiyala long shot ekak pennala uba palayan kiyanawa:rofl:

    Elaz mama balannam
    11.gif

    yako nithi gena ithin ochchara bayanam api crack soft use karaida okata vitharak rules danne :frown:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Mekata Kiyanne ban Gama rala diviya loke pennuwa wage wedak :lol: anna kiyala long shot ekak pennala uba palayan kiyanawa:rofl:

    Elaz mama balannam
    11.gif

    yako nithi gena ithin ochchara bayanam api crack soft use karaida okata vitharak rules danne :frown:

    :lol::lol::lol::lol:
    ඔතනින් එහාට ගූගල් දෙයියා ඉන්නවනේ පුතා:cool::P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    ගොඩක් වෙලාවට default තියෙනවා බං. Hydra කියන්නේ දරුණු Tool එකක් CCTV කැමරා Password Crack කරන්න Use කරන. Kali Linux ඕනේ මේක Run කරන්න.මීට වඩා නම් අහන්න එපා.මොකද අනවසරයෙන් CCTV පද්ධතියකට ඇතුල් වෙනවා කියන්නේ නීති විරෝදි වැඩක්.:no:

    Computer Crime Act, No. 24 of 2007
    Securing unauthorized access to a computer an offense.

    • Any person who intentionally does any act, in order
      to secure for himself or for any other person, access to—
      (a) any computer ; or
      (b) any information held in any computer,
      knowing or having reason to believe that he has no lawful
      authority to secure such access, shall be guilty of an offence
      and shall on conviction be liable to a fine not exceeding one
      hundred thousand rupees, or to imprisonment of either
      description for a term which may extend to five years, or both
      such fine and imprisonment.

    Hydra වලින් CCTV Bruteforce කරන්න බැ මචො, Hydra වලින් කරන්නෙ HTTP authentication එක Attack කරන එක, ගොඩක් වෙලාවට HTTP/1.1 Basic access authentication,

    ටිකක් Advanced විදියට Hydra macro වගේ Automate කරන්න පුලුවන් Web Form එකක් නම්..

    ඒත් CCTV වල කරන්නෙ lite webserver එකක් run කරලා අපිට UI එක විදියට එවන්නෙ Html + javascript ඇතුලෙ දුවන ActiveX ocx එකක් හෝ dll එකක්,

    ඒ හේතුව නිසා තමයි Internet explorer වල විතරක් Web UI එක Run වෙන්නෙ,

    එහෙම නැතුව කෙලින්ම WebUI එක තියෙන්නෙ බොහොම කලාතුරකින්, මම දැකලා තියෙන තරමින් Topica සහ AVTECH දෙකේ විතරයි එහෙම තියෙන්නෙ, අනිත් ඔක්කොම ActiveX, එ කියන්නෙ web page එක ඇතුලෙ රන් වෙන්නෙ පොඩි vb application එකක්,

    ActiveX එකක් හරියටම මොකක්ද කියලා දන්නෙ නැතිනම් ඒක හරියට Java Applet එකක් වගෙ දෙයක් :P

    ඒත් කවදාවත් AVTECH වගෙ ඒකක් Bruteforce කරන්න බැ මොකද, Avtech වගෙ DVR Lock වෙනවා වැරදි පාස්වර්ඩ් එකක් තුන්පාරකට වඩා ගැහුවොත්,

    මට ඔය පාස්වර්ඩ් කඩන ප්‍රශ්නෙ ඇත්තටම ආවා මගේ කම්පැනි එකේ කස්ටමස්ලා ඇත්තටම pw එක අමතක කරගත්තම, මොකද අපි ලග වත් Password තියාගන්නෙ නැ CCTV දැම්මට පස්සෙ, අනිත් එක සමහර DVR වල විතරයි Master Code එකක් තියෙන්නෙ PW reset කරගන්න,

    මම නම් කරෙ වෙනම APP එකක් Develop කරා, DVR crack කරන්න, සාමන්යෙන් විනාඩි 5 ක් ඇතුලට ඕනම DVR එකක් කඩන්න පුලුවන් එකක්,

    ඒත් Netocx, netcms, vss, ඔය වගෙ ගොඩක් OCX තියෙනවා වෙන වෙන කම්පැනි පාවිච්චි කරන්න, හරියට OCX එක හොයාගත්තා නම් ඒක crack කරලා DVR එක Crack කරන්න පුලුවන්,

    තාමත් CCTV හරියට attck කරන්න Metasploit module එකක් වත් nmap script එකක් වත් නැ,
     
    • Like
    Reactions: Rangau2 and Bad Cop

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    Username : admin | password : admin
    Username : admin | password : (blank password)
    Username : admin | password : 12345
    Username : admin | password : 9999

    Default එන්නේ ඕවා තමා.තව ඕනේ නම් Google කරපන්. Change කරලා වගේ නම් Use Hydra
    කොමද බන් Hydra වලින් Password කඩන්නෙ. මග‍ේ ලග DVR 4 තියෙනව බන් Lock අරින්න බ‍ැරැව:(:(:(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ

    Hydra වලින් CCTV Bruteforce කරන්න බැ මචො, Hydra වලින් කරන්නෙ HTTP authentication එක Attack කරන එක, ගොඩක් වෙලාවට HTTP/1.1 Basic access authentication,

    ටිකක් Advanced විදියට Hydra macro වගේ Automate කරන්න පුලුවන් Web Form එකක් නම්..

    ඒත් CCTV වල කරන්නෙ lite webserver එකක් run කරලා අපිට UI එක විදියට එවන්නෙ Html + javascript ඇතුලෙ දුවන ActiveX ocx එකක් හෝ dll එකක්,

    ඒ හේතුව නිසා තමයි Internet explorer වල විතරක් Web UI එක Run වෙන්නෙ,

    එහෙම නැතුව කෙලින්ම WebUI එක තියෙන්නෙ බොහොම කලාතුරකින්, මම දැකලා තියෙන තරමින් Topica සහ AVTECH දෙකේ විතරයි එහෙම තියෙන්නෙ, අනිත් ඔක්කොම ActiveX, එ කියන්නෙ web page එක ඇතුලෙ රන් වෙන්නෙ පොඩි vb application එකක්,

    ActiveX එකක් හරියටම මොකක්ද කියලා දන්නෙ නැතිනම් ඒක හරියට Java Applet එකක් වගෙ දෙයක් :P

    ඒත් කවදාවත් AVTECH වගෙ ඒකක් Bruteforce කරන්න බැ මොකද, Avtech වගෙ DVR Lock වෙනවා වැරදි පාස්වර්ඩ් එකක් තුන්පාරකට වඩා ගැහුවොත්,

    මට ඔය පාස්වර්ඩ් කඩන ප්‍රශ්නෙ ඇත්තටම ආවා මගේ කම්පැනි එකේ කස්ටමස්ලා ඇත්තටම pw එක අමතක කරගත්තම, මොකද අපි ලග වත් Password තියාගන්නෙ නැ CCTV දැම්මට පස්සෙ, අනිත් එක සමහර DVR වල විතරයි Master Code එකක් තියෙන්නෙ PW reset කරගන්න,

    මම නම් කරෙ වෙනම APP එකක් Develop කරා, DVR crack කරන්න, සාමන්යෙන් විනාඩි 5 ක් ඇතුලට ඕනම DVR එකක් කඩන්න පුලුවන් එකක්,

    ඒත් Netocx, netcms, vss, ඔය වගෙ ගොඩක් OCX තියෙනවා වෙන වෙන කම්පැනි පාවිච්චි කරන්න, හරියට OCX එක හොයාගත්තා නම් ඒක crack කරලා DVR එක Crack කරන්න පුලුවන්,

    තාමත් CCTV හරියට attck කරන්න Metasploit module එකක් වත් nmap script එකක් වත් නැ,

    හෙන කාලෙකින් කිරියේ දැක්කේ.:)බොහෝම තුති පැහැදිලි කිරීමට AVTECH වගේ එකක් නම් Bruteforce කරන්න ගොඩක් අමාරුයි.:baffled:විනාඩි 5න් කඩන්න පුලුවන් APP එක නම් පට්ට:yes::yes: