CCTV වරකාපොළදී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැට&#

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
නැහැ.එහෙ පොලිස් කාරයෝ බලන් ඉදලා නෙමෙයි ඒවා දෙන්නේ.කහ ඉරක් ළහ නැත්නම් crossroads වල කැමරා සිස්ටම් තියෙනවා.රෙඩ් ලයිට් තියෙද්දී ගියොත් automatically ෆොටෝ එකක් වදිනවා.දවස් තුන හතරකට පස්සේ ගෙදරටම ලෙටර් එකක් එනවා දඩ කොලේ එක්කම.ඒකෙම ලියලා තියෙනවා කරපු වැරැද්දයි කැපෙන පොයින්ට්ස් ගානයි.තමන්ට ෂුවර් නැත්නම් පොලිසියට ගිහින් ඒ වැරැද්ද හරියටම බලාගන්න පුළුවන්.

හැම තැනම ඒව නෑ....නගරවල විතරයි එහෙම...පොලිස් කාර් තිබ්බොත් ඒ අය දැක්කොත් වැරද්දක් කරනව දඩ ගහනව...බොරුවට කරනව ගොඩාක් අඩුයි...