CCTV වලට හොඳ DATA පැකේජ් එක මොකක්ද

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    කැමරා 4ක විතර සීසීටීවී සිස්ටම් එකකට හොඳ ඩේටා පැකේජ් එක මොකක්ද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම දන්න එකෙක් නම් කඩේ කැමරාවට පාවිච්චි කරන්නේ ඩයලොග් එනිටයිම් 35GB පැකේජ් එකක්.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    කම්පැනි කාරයෝ ලගදිම්ද් ඕකටත් පැකේජ් එකක් හදුන්වල දේවි.....